Nadun Gamuwe Raja Lyrics
“Saddhanta kule ath raju raja” (සද්ධන්ත කුලේ ඇත් රජු රාජා), Nadun Gamuwe Raja (නැදුන් ගමුවේ රාජා) lyrics: a Sinhala Buddhist devotional song sung by Edward Jayakody, with words by Mohan Sumanasena and music by Sunil Dharmasena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Saddhanta kule, and in Sinhala it is නැදුන් ගමුවේ රාජා ගී පද.
| SONG | Nadun Gamuwe Raja |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Mohan Sumanasena |
| COMPOSER | Sunil Dharmasena |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 16 |
| UPDATED |
Nadun Gamuwe Raja Lyrics Singlish
Saddhanta kule ath raju raja
Nadun gamuwe athi dedi wune
Dharma vijaya vedaguru sewane
Senehasa rakawaranaya labuwe
Ath rajekuta piripun abhimanaya
Theda bala pathiru lak derane
Nadun gamuwe raja yana namaya
Athraju oba hata pata badune....
Pagamanin nuwarata yana sema wita
Denodahak lak wasiyangen
Ath raju oba hata labuna buhuman
Aduwak nomatiwa sema wele
Perahera andumin oba sarasana wita
Oba iwasa sitiya nosali
Dalada samindun wedama karana wita
Pawada athurana thuru sitiye.....
Dalada samindun wedama kirimata
Athraju nirathuru pita dunne
Oba paminena wita karaduwa samagin
Nage sadhu nada dasa desine
Dalada karaduwa wedama karana wita
Thejasa pamin paya thebuwe
Dayata wasthuwaki athraju raja
Lak maenita abhimanayaki......
Saddhanta kule ath raju......නැදුන් ගමුවේ රාජා ගී පද
සද්ධන්ත කුලේ ඇත් රජු රාජා
නැදුන් ගමුවේ ඇති දැඩි වූයේ
ධර්ම විජය වෙදගුරු සෙවනේ
සෙනෙහස රැකවරණය ලැබුවේ
ඇත් රජෙකුට පිරිපුන් අභිමානය
තෙද බල පැතිරූ ලක් දෙරණේ
නැදුන් ගමුවේ රාජා යන නාමය
ඇත්රජු ඔබ හට පට බැඳුනේ....
පාගමනින් නුවරට යන සැම විට
දෙනෝදහක් ලක් වැසියන්ගෙන්
ඇත් රජු ඔබ හට ලැබුණා බුහුමන්
අඩුවක් නොමැතිව සැම වේලේ
පෙරහැර ඇඳුමින් ඔබ සරසන විට
ඔබ ඉවසා සිටියා නොසැලී
දළදා සමිඳුන් වැඩම කරන විට
පාවඩ අතුරන තුරු සිටියේ.....
දළදා සමිඳුන් වැඩම කිරීමට
ඇත්රජු නිරතුරු පිට දුන්නේ
ඔබ පැමිණෙන විට කරඬුව සමගින්
නැගේ සාධු නද දස දෙසිනේ
දළදා කරඬුව වැඩම කරන විට
තේජස පාමින් පය තැබුවේ
දැයට වස්තුවකි ඇත්රජු රාජා
ලක් මෑනිට අභිමානයකි......
සද්ධන්ත කුලේ ඇත් රජු......
Performances of Nadun Gamuwe Raja
Cover versions, live performances, and reality-show contestant performances of “Nadun Gamuwe Raja” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nadun Gamuwe Raja LyricsNadun Gamuwe Raja Lyrics Englishනැදුන් ගමුවේ රාජානැදුන් ගමුවේ රාජා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsSunil Dharmasena ComposerMohan Sumanasena Lyricist

