Bakini Gahe Bakini Malen Lyrics by Edward JayakodyNanda Pathirana
Bakini Gahe Bakini Malen (බකිණි ගහේ බකිණි මලින්) is a Sinhala song sung by Edward Jayakody and Nanda Pathirana. The lyrics were written by Dolton Alwis, and the music is composed by Rohana Weerasinghe. This page presents the Bakini Gahe Bakini Malen lyrics in Sinhala script (බකිණි ගහේ බකිණි මලින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bakini Gahe Bakini Malen |
|---|---|
| SINGER | Edward Jayakody, Nanda Pathirana |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 34 |
| UPDATED |
Bakini Gahe Bakini Malen Lyrics
Bakini gahe bakini malin paara ahanne
Kurunda langa del gaha yata niwasa thibenne
Kawadada enne kawadada enne
Kawadawath naawa nisa hitha patalenne
Mama awoth demaapiyan naethida baninne
Thaniyama enne thaniyama enne
Kaekiri wale mal pipila gei pilikanne
E mal pethi walin obata pawan salanne //
Demaapiyanne warada nowanne
Kawadawath naawa nisa hitha patalenne
Mama awoth demaapiyan naethida baninne
Thaniyama enne thaniyama enne
Sela walalu ran pawalam naethuwai enne
Hade suwada adarayai aragena enne //
Hanikata enne hanikata enne
Bakini gahe bakini malin paara ahanne
Kurunda langa del gaha yata niwasa thibenne
Kawadada enne kawadada enne
Kawadawath naawa nisa hitha patalenne
Mama awoth demaapiyan naethida baninne
Thaniyama enne thaniyama enne
Kawadada enne
Kawadada enne
Hanikata enne
Hanikata enne //බකිණි ගහේ බකිණි මලින් ගී පද
බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ //
දෙමාපියන්නේ වරද නොවන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ //
හනිකට එන්නේ හනිකට එන්නේ
බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ //Performances of Bakini Gahe Bakini Malen
Cover versions, live performances, and reality-show contestant performances of “Bakini Gahe Bakini Malen” on YouTube.
Cover Versions · 8
▶CoverBakini Gahe Bakini Malin බකිණි ගහේ බකිණි මලින් | Edward Jayakody & Punya Kathriarachchiranhen සංගීත තෝතැන්න
▶CoverBakini gahe Bakini malen-බකිනි ගහේ බකිනි මලෙන්- Edward Jayakodi/ Nanda Pathiranaසප්ත ස්වර...
▶CoverBakini Gahe Bakini Malin (බකිණි ගහේ බකිණි මලින්) Re Music | Edward Jayakody & Punya KathriarachchiGee Fusion
▶Coverbakini gahe bakini malen song edward jayakodycpk Group & music tv
▶Cover¶ බකිණි ගහේ බකිණි මලෙන් _ පුණ්‍යා / එඩ්වඩ් ජයකොඩි l Punya Kathriarachchi / Edward JayakodyLalith's Music Chamber
▶Coverබකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ...| bakini gahe bakini malin para ahanne..RemixFlash Vibe
▶Coverබකිණි ගහේ බකිණි මලෙන් පාර අසන්නේSK best all songs
▶CoverBakini gahe bakini malen (බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ)A A J S Adhikari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bakini Gahe Bakini Malen LyricsBakini Gahe Bakini Malen Lyrics Englishබකිණි ගහේ බකිණි මලින්බකිණි ගහේ බකිණි මලින් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerDolton Alwis Lyricist