Wisandumak Natha Lyrics by Edward JayakodyNirmala Ranathunga
Wisandumak Natha (විසඳුමක් නැත) is a Sinhala song sung by Edward Jayakody and Nirmala Ranathunga. This page presents the Wisandumak Natha lyrics in Sinhala script (විසඳුමක් නැත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wisandumak Natha |
|---|---|
| SINGER | Edward Jayakody, Nirmala Ranathunga |
| VIEWS | 21 |
| UPDATED |
Wisandumak Natha Lyrics
Visandumak netha lokayen
Samawak netha lokayen
Asammathaye pemvathun api
Dedawayata ida di bala hidimu
Mal piyali van ape hadavath
Thaba kinihira thala kulugediyen
Me tharam ai ridum denne
Samachchal kara sinasenne
Amora gath ayomaya avi
Ragena siv diga radena muth sathuran
Daivaye yam haskamani
Hamu vunoth hamu vunaveවිසඳුමක් නැත ගී පද
විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෙදවයට ඉඩ දී බලා හිඳිමූ
මල් පියලි වන් අපේ හදවත්
තබා කිණිහිර තලා කුළුගෙඩියෙන්
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ
සමච්චල් කර සිනාසෙන්නේ
අමෝරා ගත් අයෝමය අවි
රැගෙන සිව් දිග රැදෙන මුත් සතුරන්
දෛවයේ යම් හාස්කමනික්
හමු වුනොත් හමු වුණාවේ
Performances of Wisandumak Natha
Cover versions, live performances, and reality-show contestant performances of “Wisandumak Natha” on YouTube.
Cover Versions · 4
▶Coverවිසඳුමක් නැත ලෝකයෙන්upekshini79
▶CoverEdward ft Nirmala Ranathunga | විසඳුමක් නැත | Visadumak Natha Lokayen | එඩ්වඩ් ජයකොඩි | OriginalSOUND BOARD
▶CoverWisadumak Natha Lokayen (Sinhala Song Meaning) - Edward Jayakody with Nirmala RanathungaSinhala Lyricspedia
▶Coverවිසඳුමක් නැත ලෝකයෙන්A A J S Adhikari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wisandumak Natha LyricsWisandumak Natha Lyrics Englishවිසඳුමක් නැතවිසඳුමක් නැත ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics