Muwa Mukya Latha Lyrics
“muwa mukhya lata pipi ransaganan” (මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන්): Muwa Mukya Latha (මුව මුඛ්‍යා ලතා) lyrics, a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුව මුඛ්‍යා ලතා ගී පද, and many know it simply as muwa mukhya.
| SONG | Muwa Mukya Latha |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 79 |
| UPDATED |
Muwa Mukya Latha Lyrics Singlish
muwa mukhya lata pipi ransaganan
vil nelumasanen aa lande
oba bhagya sarojaviye
swarna bharna paheyen dile
maa hada premagane raa numba rasen lande
banda manimekhalava muda anurage nagan nonida
aakasa gan chandra naukaave
taniwenna yan pem rasojave
rusiru kalyaniye maa satapennam priye
tunu shriyen vipul vorande manasananda mandodari
nisasani sagagama pamapa ninisari ga.
risa sagarisa nipa nisa ri...
nipa magapa gamapa gari nini sari sa...
hiru enna pera raatri me sithe
haa haa gayam saumya sangeethe
e hiru nonageeva raa thawa digu wewa
obe nalale sandun tilake
ada ihireda detholen mageමුව මුඛ්‍යා ලතා ගී පද
මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා
ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූසිරු කල්‍යාණියේ මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳේ මනසානන්ද මන්දෝදරී
නිසසනි සගගම පමපප නිනිසරි ග.
රිස සගරිස නිප නිස රි...
නිප මගප ගමප ගරි නිනි සරි ස...
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයම් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලෙන් මගේPerformances of Muwa Mukya Latha
Cover versions, live performances, and reality-show contestant performances of “Muwa Mukya Latha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muwa Mukya Latha LyricsMuwa Mukya Latha Lyrics Englishමුව මුඛ්‍යා ලතාමුව මුඛ්‍යා ලතා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
