Seethala Pini Matha Lyrics by Edward Jayakody
Seethala Pini Matha (සීතල පිණි මත) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Seethala Pini Matha lyrics in Sinhala script (සීතල පිණි මත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seethala Pini Matha |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 14 |
| UPDATED |
Seethala Pini Matha Lyrics
Seethala pini matha mal peti wisirena
dawasa udawak sathuta uda we
lawan sina mal hada gaba randa
apa hamuwanne perum pura
denethata lanwee rahas kiyanata - daethata sirawi senehe widinnata
ma oba hamuwe - oba ma hamuwe - arunalau kaendana himidiriye
hiru sandu hamuwe mal peti hinahena - kalaya athare sathuta rade
lawan sina mal hada gaba randa - apa hamu wuye perum pura
yuga gananaka patu patum sapala wee - wasara gananak situ situm sapala wee
wasantha gomuwe shaba ma thani we - tharu mal kaendana sanda yahaneසීතල පිණි මත ගී පද
සීතල පිණි මත මල් පෙති විසිරෙන
දවස උදාවක සතුට උදා වේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවන්නේ පෙරුම් පුරා
දෙනෙතට ළංවී රහස් කියන්නට - දෑතට සිරවී සෙනෙහෙ විඳින්නට
මා ඔබ හමුවේ - ඹබ මා හමුවේ - අරුණළු කැන්දන හිමිදිරියේ
හිරු සඳු හමුවේ මල් පෙති හිනැහෙන - කාලය අතරේ සතුට රැදේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා - අප හමු වූයේ පෙරුම් පුරා
යුග ගණනක පැතු පැතුම් සපල වී - වසර ගණනක් සිතු සිතුම් සපල වී
වසන්ත ගොමුවේ ශබ මා තනි වේ - තරු මල් කැන්දන සඳ යහනේ
Related Songs and Tags
Seethala Pini Matha LyricsSeethala Pini Matha Lyrics Englishසීතල පිණි මතසීතල පිණි මත ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics