Katu Akule Lyrics by Edward Jayakody
Katu Akule (කටු අකුලේ) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Katu Akule lyrics in Sinhala script (කටු අකුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katu Akule |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 51 |
| UPDATED |
Katu Akule Lyrics
Katu akule mal aehare
(Ralu ahase taru hinaehe)..//
Katu akule mal aehare
Thudin thude raevu naege
Kurulu gee gaayana
Kulin kule vaethirethi
Suduwala paavena
Lamayin suwandayi
Kandulaka diliseyi
Aduru vimane
Ran mini pahanayi
Katu akule mal aehare....
Anaatha daese kem vima obamai
Milaana loke hasaraeli uyanayi
Thudin thude raevu naege....
Katu akule mal aehare....කටු අකුලේ ගී පද
කටු අකුලේ මල් ඇහැරේ
(රළු අහසේ තරු හිනැහේ)..//
කටු අකුලේ මල් ඇහැරේ
තුඩින් තුඩේ රැවු නැගේ
කුරුළු ගී ගායනා
කුලින් කුලේ වැතිරෙති
සුදුවළා පාවෙනා
ළමයින් සුවඳයි
කඳුලක දිලිසෙයි
අදුරු විමානේ
රන් මිනි පහනයි
කටු අකුලේ මල් ඇහැරේ....
අනාථ දෑසේ කෙම් විම ඔබමයි
මිලාන ලෝකේ හසරැලි උයනයි
තුඩින් තුඩේ රැවු නැගේ....
කටු අකුලේ මල් ඇහැරේ....Performances of Katu Akule
Cover versions, live performances, and reality-show contestant performances of “Katu Akule” on YouTube.
Cover Versions · 12
▶Coverසයුරේ / කටු අකුලේ / උන්මාද වූ Sinhala Mashup – (Cover) Yohani ft. Nuwan WijesingheYohani
▶CoverKatu Akule කටු අකුලේ Edward JayakodyTorana Music
▶CoverEdward Jayakody - Katu AkuleSL Hits
▶Coverකටු අකුලේ මල් ඇහැරේ | විශාරද එඩ්වඩ් ජයකොඩි | Katu Akule Mal Ahare | Edward JayakodyMUSIC of HAPPY
▶Coverඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ / විශාරද ෂර්ලි වෛජයන්ත සමග නිලූකා ප්‍රියදර්ශනීrasadeepani italy
▶Coverඅන්දර කැලේ කටු අකුලේ| Andara kele katu akulesihinaya soya-සිහිනය සොයා
▶CoverKatu Akule (කටු අකුලේ) | Supun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverKatu AkuleAnanda Gamage - Topic
▶Coverඅඹ යහළුවෝ | කටු අකුළේ මල් ඇහැරේ | Aba Yaluwo Tele Drama Song KATU AKULE MAL AHARE | Edward Jayakodisugandhasapumal10
▶CoverKatu Akule - කටු අකුලේ මල් ඇහැරේ From AMCDA MUSIC & C SOUNDS ///AMCDA MUSIC & C SOUNDS
▶CoverKatu Akule Mal Ahare | කටු අකුලේ මල් ඇහැරේ | Amba Yahaluwo Theme Song | Sinhala Lama GeethaPunchi Kekulu
▶CoverKatu Akule (කටු අකුලේ) - Edward Jayakody & Sharanya Jayakody | Jaana - ජාන | Hiru TVJaana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katu Akule LyricsKatu Akule Lyrics Englishකටු අකුලේකටු අකුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics