Bindu Bindu Mal Wasse Lyrics by Edward Jayakody
Bindu Bindu Mal Wasse (බිංදු බිංදු මල් වැස්සේ) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Bindu Bindu Mal Wasse lyrics in Sinhala script (බිංදු බිංදු මල් වැස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bindu Bindu Mal Wasse |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 24 |
| UPDATED |
Bindu Bindu Mal Wasse Lyrics
Bindu bindu mal vesse temennata epa
Galin galata paa thabamin duwannata epa
Gal mathupita lissanava paya pekilevi
Aala hengum man hindaa hithennata epa
Daesa thema lana duk gini naegennata epa
Demaapiyan pita gamakin mata baha deavi
Nil lande gam maeddae idda saman ipenava
Vel baeddae vaguru pura kekatiya dalu dilenava
Ge maeddae barani pura vi asvanu pirenava
Hitha maeddae loku aduwak mage sathuta makanava
Aala hengum man hindaa.....
Gamen aeta sidaadiye loku nuvarak thiyenava
Maala valalu arumosam ehi athi bava kiyanava
Demaapiyan gamen pitata maa dennata hadanava
Sidaadiyen kumarayek maa balanna vadinavaබිංදු බිංදු මල් වැස්සේ ගී පද
බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී
ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී
නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා
ආල හැඟුම් මං හින්දා.....
ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවාPerformances of Bindu Bindu Mal Wasse
Cover versions, live performances, and reality-show contestant performances of “Bindu Bindu Mal Wasse” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverBindu Bindu Mal Wasse l බිංදු බිංදු මල් වැස්සේ l Edward Jayakody | EDM 2026KDP Music Creation
▶CoverBindu Bindu Mal Wasse l බිංදු බිංදු මල් වැස්සේ l Edward JayakodyVihaga Geethayen
▶CoverBindu Bindu mal Wasse (බිංදු බිංදු මල් වැස්සේ ) by Amandya Uthpalie & Harshana DissanayakeAmandya Uthpalie
▶CoverBindu Bindu Mal Wasse - Edward Jayakody (බිංදු බිංදු මල් වැස්සේ - එඩ්වඩ් ජයකොඩි)Sinhala Songs 3000
▶CoverBindu Bindu Mal WasseNanda Pathirana - Topic
▶Coverබිංදු බිංදු මල් වැස්සේ | Bindu Bindu Mal Wesse Sinhala AcousticMelru Beatz
▶Coverබින්දු බින්දු මල් වැස්සේ Bindu Bindu Mal Wasse Edward Jayakody & Nanda Pathirana බිංදු බිංදු මල්WDIK
▶CoverBindu Bindu Mal Wasse | බිංදු බිංදු මල් වැස්සේ | Nanda Pathirana |Kularathna Ariyawansha |Rohana WIndika Dampahala
▶Coverබිංදු බිංදු මල් වැස්සේ (Bindu Bindu Mal Wasse) | Remake | AI VideoLKMusicTherapy
▶CoverBindu Bindu Mal Wesse - බිංදු බිංදු මල් වැස්සේ - Edward Jayakody and Nanda PathiranaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverබිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා | එඩ්වඩ් ජයකොඩි ( Bindu Bindu Mal Wasse|Edwad Jayakodi )Sinhala Playlist
▶CoverBindu Bindu Mal Wasse . . බිංදු බිංදු මල් වැස්සේ . . "freedom"Thilakasiri Abhayawardhane තිලකසිරි අභයවර්ධන
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindu Bindu Mal Wasse LyricsBindu Bindu Mal Wasse Lyrics Englishබිංදු බිංදු මල් වැස්සේබිංදු බිංදු මල් වැස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
