Landu Owiti Kalal Mathin Lyrics
“Landu oviTi karal matin” (ලඳු ඕවිටි කරල් මතින්): Landu Owiti Kalal Mathin (ලඳු ඕවිටි කරල් මතින්) lyrics, a Sinhala folk song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Landu oviTi, and in Sinhala it is ලඳු ඕවිටි කරල් මතින් ගී පද.
| SONG | Landu Owiti Kalal Mathin |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Landu Owiti Kalal Mathin Lyrics Singlish
Landu oviTi karal matin
Susum gangak galanava
Badhaka giri shikhara medin
Kusa gindara divenava
Aluth para hedenava...
Hiru paaya ape hisata sewana genenava
Polova dewi ape payata sihila sadanava
Duuwili mada pavan hama giman niwanava
Daethe karagata detholata pavan salanava...
Landu oviTi...
Ape shramaya kalu gal wi bima wethirenava
Ran dahadiya thara welaa udin galanava
Maethi uthuman namin pare kadulu arenava
Para aine api haemada bala innava...ලඳු ඕවිටි කරල් මතින් ගී පද
ලඳු ඕවිටි කරල් මතින්
සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින්
කුස ගින්දර දිවෙනවා
අලුත් පාර හැදෙනවා...
හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොලොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා...
ලඳු ඕවිටි...
අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරේ කඩුලු ඇරෙනවා
පාර අයිනේ අපි හැමදා බලා ඉන්නවා...Related Songs and Tags
Landu Owiti Kalal Mathin LyricsLandu Owiti Kalal Mathin Lyrics Englishලඳු ඕවිටි කරල් මතින්ලඳු ඕවිටි කරල් මතින් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics