Nubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa Lyrics
“Numbata hitathi numba hita nathi hitak handanawa” (නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා), Nubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa (නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා) lyrics: a Sinhala heartbreak song sung by Edward Jayakody, with words by Rambukkana Siddhartha Thera and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Numbata hitathi, and in Sinhala it is නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා ගී පද.
| SONG | Nubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Nubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa Lyrics Singlish
Numbata hitathi numba hita nathi hitak handanawa
Mata hita nathi unath numben hetak pathanawa
Hitathi hitak handanawa
Gamaka kandulu numbe namata nethin galanawa
Raa sihinen pem diva salu hita dewatennawa
Numbata hitathi numba hita nathi ....
Adarayanen pirunu lowak athai hitenawa
Ewan lowata mal pawada numbath elanawa
Numbata hitathi numba hita nathi ....නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා ගී පද
නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා //
ගමක කඳුළු නුඹෙ නමට නෙතින් ගලනවා //
රෑ සිහිනෙන් පෙම් දිව සළු හිත දැවටෙනවා
නුඹට හිතැති නුඹ හිත නැති ....
ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා //
එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා
නුඹට හිතැති නුඹ හිත නැති ....Related Songs and Tags
Nubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa LyricsNubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa Lyrics Englishනුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවානුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerRambukkana Siddhartha Thera Lyricist