Ay Massine Pem Kale Api Eka Malata (Palanchiye Lee Iruwe) Lyrics
“Palanchiye li iruway api ekata” (පලංචියේ ලී ඉරුවේ අපි එකට): Ay Massine Pem Kale Api Eka Malata (Palanchiye Lee Iruwe) (ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට (පලංචියේ ලී ඉරුවේ)) lyrics, a Sinhala folk song sung by Edward Jayakody and Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට (පලංචියේ ලී ඉරුවේ) ගී පද.
| SONG | Ay Massine Pem Kale Api Eka Malata (Palanchiye Lee Iruwe) |
|---|---|
| SINGER | Edward Jayakody, Sunil Edirisinghe |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 38 |
| UPDATED |
Ay Massine Pem Kale Api Eka Malata (Palanchiye Lee Iruwe) Lyrics Singlish
Palanchiye li iruway api ekata
Mal pen podak raha baluwe api ekata
Eka wadiye kal ariyath hitha hondata
Ai massine pem kale api eka malata
Virasaka wi rupun lesa yuda vadinnada
Kuludul pema meyai in ath midenada
Pemdam nisa mithudam sinda damannada
Hoda hitha numbe taram lowakin labannada
Palanchiye li iruway....
Dodamalu katha nae ada wadiya hewane
Nidi nathi raya pura numbe susumai asune
Hora rahasinma eka suwandak patu pamine
Numbawath nathiwayda heta mata saki sadune
Palanchiye li iruway....
(Ai massine pem kale api eka malata...///)ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට (පලංචියේ ලී ඉරුවේ) ගී පද
පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද
පලංචියේ ලී ඉරුවේ....
දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පමිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ
පලංචියේ ලී ඉරුවේ....
(ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට...///)Related Songs and Tags
Ay Massine Pem Kale Api Eka Malata (Palanchiye Lee Iruwe) LyricsAy Massine Pem Kale Api Eka Malata (Palanchiye Lee Iruwe) Lyrics Englishඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට (පලංචියේ ලී ඉරුවේ)ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට (පලංචියේ ලී ඉරුවේ) ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics