Yalu Yalu Lyrics
“Yalu yalu me ahannako” (යාළු යාළු මේ අහන්නකෝ): Yalu Yalu (යාළු යාළු) lyrics, a Sinhala children's song sung by Edward Jayakody, with words by Sunil Ariyarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Friendship. In Sinhala it is යාළු යාළු ගී පද.
| SONG | Yalu Yalu |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Edward Jayakody |
| CATEGORY | Childrens Songs, Friendship |
| VIEWS | 15 |
| UPDATED |
Yalu Yalu Lyrics Singlish
Yalu yalu me ahannako
(mage yalu me ahannako.....//)
Yalu yalu me ahannako......
Ale dole peenannai varal labune maluanta
Hita purama sathuta denna balan inna yaluwanta
Goda indagena barida yalu malu diha balan inna
Diye duwana panina malu epa diyen godata ganna......
Yalu yalu......//
Tatu labune nil ahase piyambanna kurullanta
Igila igila davasa pura ahasama lassana karanna
Kudu wakata ganne nathuwa barida kurullan balanna
Ahasa aiti kurullanta epa ahasa nathi karanna......
Yalu yalu.....//යාළු යාළු ගී පද
යාළු යාළු මේ අහන්නකෝ
(මගේ යාළු මේ අහන්නකෝ.....//)
යාළු යාළු මේ අහන්නකෝ......
ඇලේ දොළේ පීනන්නයි වරල් ලැබුණේ මාළුවන්ට
හිත පුරාම සතුට දෙන්න බලන් ඉන්න යාළුවන්ට
ගොඩ ඉඳගෙන බැරිද යාළු මාළු දිහා බලන් ඉන්න
දියේ දුවන පනින මාළු එපා දියෙන් ගොඩට ගන්න......
යාළු යාළු......//
තටු ලැබුණේ නිල් අහසේ පියාඹන්න කුරුල්ලන්ට
ඉගිල ඉගිල දවස පුරා අහසම ලස්සන කරන්න
කූඩුවකට ගන්නේ නැතුව බැරිද කුරුල්ලන් බලන්න
අහස අයිති කුරුල්ලන්ට එපා අහස නැති කරන්න......
යාළු යාළු.....//
Performances of Yalu Yalu
Cover versions, live performances, and reality-show contestant performances of “Yalu Yalu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yalu Yalu LyricsYalu Yalu Lyrics Englishයාළු යාළුයාළු යාළු ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsEdward Jayakody ComposerSunil Ariyarathna Lyricist

