Pipila Parawena Lyrics by Edward Jayakody
Pipila Parawena (පිපිලා පරවෙන) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Pipila Parawena lyrics in Sinhala script (පිපිලා පරවෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pipila Parawena |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 16 |
| UPDATED |
Pipila Parawena Lyrics
Pipila paravena suwada kakulu mal
Mandira wala nova para dige pipune
Mal nelumata yana pesa bima thiyala
Para dige numba esa yavapanne
Duppath mavakage akaye paravena
Kakulu malak vetha atha papanne
Paravena kakulata divi diya ismatha
Numba netha kandulal pan karapanne
Kiri kandulake kiri rasa nohadhuna
Kiri kakulan hata kiri soyaminne
Numba yana maga diga otunu pelada nathi
Rajavaru hamu vevi maga ahapanneපිපිලා පරවෙන ගී පද
පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්
මන්දිර වල නොව පාර දිගේ පිපුණේ
මල් නෙළුමට යන පැස බිම තියලා
පාර දිගේ නුඹ ඇස යවපන්නේ
දුප්පත් මවකගෙ ඇකයේ පරවෙන
කැකුළු මලක් වෙත අත පාපන්නේ
පරවෙන කැකුළට දිවි දිය ඉස්මට
නුඹ නෙත කඳුලැල් පැන් කරපන්නේ
කිරි කඳුළක කිරි රස නොහඳුනා
කිරි කැකුළන් හට කිරි සොයමින්නේ
නුඹ යන මග දිග ඔටුනු පැළද නැති
රජවරු හමු වෙයි මග අහපන්නේPerformances of Pipila Parawena
Cover versions, live performances, and reality-show contestant performances of “Pipila Parawena” on YouTube.
Cover Versions · 12
▶CoverEdward Jayakody Songs ~ Pipila Parawena [Sinhala Songs]Asian Music Tune
▶CoverEdward Jayakody | එඩ්වඩ් ජයකොඩි | Pipila Parawena | පිපිලා පරවෙන සුවඳ කැකුළු මල් | Original SongSOUND BOARD
▶CoverPipila Parawena | පිපිලා පරවෙන සුවඳ කැකුලු මල් | Official Cover SongVishwasarani Media - Pannala National School
▶CoverPipilaa parawena - පිපිලා පරවෙනDarshani Kumarage
▶CoverPipila Pravena | පිපිලා පරවෙන | Edward Jayakody | Piyum Neela Vila| Roo TunesRoo Tunes
▶CoverPipila Parawena - Edward JayakodySihala Gee
▶Coverපිපිලා පරවෙන සුවඳ කැකුළු - Pipila paravena suwanda kekulu / අපි ඊශ්‍රායල් නාද - Api Israel NaadaApi Israel Naada අපි ඊශ්‍රායල් නාද
▶CoverEdward Jayakody: Pipila ParawenaInfoLankaMiyuruGee
▶CoverPipila Parawena Suwanda Kekulu Mal (First Version) පිපිලා පරවෙන සුවඳ කැකුළු මල් | Edward JayakodyAsian Music Tune
▶CoverPipilaa Parawena පිපිලා පරවෙන සුවඳ කැකුළු මල් ගායනය එඩ්වඩ් ජයකොඩියන් ගී පද රබුකන සිද්ධාර්ථ හිමියන්Nishabha Ranatunga
▶Coverපිපිලා පරවෙන සුවඳ කැකුළු මල් | Edward Jayakody | එඩ්වඩ් ජයකොඩිSongs
▶Coverපිපිලා පරවෙන සුවද කැකුළු | Pipila Parawena Suwanda - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pipila Parawena LyricsPipila Parawena Lyrics Englishපිපිලා පරවෙනපිපිලා පරවෙන ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics