Me Prema Katha Lyrics by Charitha PriyadharshaniEdward Jayakody
Me Prema Katha (මේ ප්‍රේම කතා) is a Sinhala song sung by Charitha Priyadharshani and Edward Jayakody. The music is composed by Edward Jayakody. This page presents the Me Prema Katha lyrics in Sinhala script (මේ ප්‍රේම කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Prema Katha |
|---|---|
| SINGER | Charitha Priyadharshani, Edward Jayakody |
| COMPOSER | Edward Jayakody |
| VIEWS | 20 |
| UPDATED |
Me Prema Katha Lyrics
Me prema katha navata mohotak - api awata balamu aes arala
Nathi berikam - hatara athe - pawenawa sulanga wage
Nathi beri kama jaya gannata - wera darana minissunta
Api denna oruwak wemu - jeewana ganga paeda yannata
Awul thaewul pirunu lowaka - asarana wu minissunta
Api denna palasak wemu - depaya naga awidinataමේ ප්‍රේම කතා ගී පද
මේ ප්‍රේම කතා නවතා මොහොතක් - අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම් - හතර අතේ - පාවෙනවා සුළඟ වගේ
නැති බැරි කම ජය ගන්නට - වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු - ජීවන ගඟ පැද යන්නට
අවුල් තැවුල් පිරුණු ලොවක - අසරණ වූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු - දෙපය නඟා ඇවිදින්නට
Related Songs and Tags
Me Prema Katha LyricsMe Prema Katha Lyrics Englishමේ ප්‍රේම කතාමේ ප්‍රේම කතා ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani LyricsEdward Jayakody Composer