Mawayi Piyayi Lyrics by Charitha Priyadharshani
Mawayi Piyayi (මවයි පියයි) is a Sinhala song sung by Charitha Priyadharshani. This page presents the Mawayi Piyayi lyrics in Sinhala script (මවයි පියයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mawayi Piyayi |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| VIEWS | 8 |
| UPDATED |
Mawayi Piyayi Lyrics
Mavayi piyayi ekatuwela gahayi welayi se
Mal mewwa lova mewwa irayi handayi se //
Handapane iki binda binda
Nidiweruwwa daru nodani
Hiru pane duk winda winda
Bath sewwe daru nodani
Mavayi piyayi irayi sandayi se //
Mavayi piyayi ...
Mavu senehasa ahasa weniya
Dan dunna daru nodani
Piya senehasa sayura weniya
Dan dunna daru nodani
Mavayi piyayi irayi sandayi se //
Mavayi piyayi ...මවයි පියයි ගී පද
මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ
මල් මැව්වා ලොව මැව්වා ඉරයි හඳයි සේ //
හඳපානේ ඉකි බිඳ බිඳ
නිදිවැරුවා දරු නොදනී
හිරු පානේ දුක් විඳ විඳ
බත් සෙව්වා දරු නොදනී
මවයි පියයි ඉරයි සඳයි සේ //
මවයි පියයි ...
මවු සෙනෙහස අහස වැනිය
දන් දුන්නා දරු නොදනී
පිය සෙනෙහස සයුර වැනිය
දන් දුන්නා දරු නොදනී
මවයි පියයි ඉරයි සඳයි සේ //
මවයි පියයි ...
Performances of Mawayi Piyayi
Cover versions, live performances, and reality-show contestant performances of “Mawayi Piyayi” on YouTube.
Cover Versions · 12
▶CoverAksha Chamudi | Kandulu Bindu | Sangeethe | eTuneseTunes
▶CoverMawai Piyai Ekathu Wela (මවයි පියයි එකතු වෙලා)Sanda Tharakawi
▶CoverMawai Piyai | මවයි පියයි | Charitha Priyadarshani | Sandaru Suyamaya | @RooTunes Roo Tunes
▶Coverඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා | IRAI HANDAI WANDA AWASARA ILLA by M.S. Fernando | M.S. Fernando top songsADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMawai Piyai ( මවයි පියයි ) - Indrani perera,Charitha Priyadarshani & Uresha Ravihari | SanuhareSanuhare
▶CoverMawai piyai ekathu wela | මවයි පියයි එකතුවෙලා | Subuddhi Lakmali | Sihinayaki Re | @RooTunesRoo Tunes
▶CoverMawayi Piyayi Ekathuwela මවයි පියයි එකතු වෙලාnalinsra
▶CoverManik Pahana Dilena Wilasa, By Gamini Rodrigo - මැණික් පහන දිලෙන විලසGamini Rodrigo
▶Coverමවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ ll Charitha PriyadarshaniSUBHARATHI TV
▶CoverVictor Rathnayaka - Mawai Piyai - මවයි පියයිClassic Songs
▶CoverMawayi Piyai | මවයි පියයි Original By Y.K Dewni MinradaYKS Wasantha
▶Coverමවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ..Master NGC Jayarathna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mawayi Piyayi LyricsMawayi Piyayi Lyrics Englishමවයි පියයිමවයි පියයි ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics