Pawena Wala Athara Oba Sangawi Oba Hinahi Lyrics
“Paawena wala athara” (පාවෙන වලා අතර): Pawena Wala Athara Oba Sangawi Oba Hinahi (පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී) lyrics, a Sinhala love song sung by Charitha Priyadharshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Paawena wala, and in Sinhala it is පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී ගී පද.
| SONG | Pawena Wala Athara Oba Sangawi Oba Hinahi |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 161 |
| UPDATED |
Pawena Wala Athara Oba Sangawi Oba Hinahi Lyrics Singlish
Paawena wala athara
Oba sagavee oba hinahi
Senehasa kimai kiyaa
Oba dawask tharuwatha liyuwaa
Mama waruwak e gen ahuwaa
Oba sinaasuna pamanai....
Ramaneeya me madhura jawanikaa
Wana petha ekalu karai kurulu geethikaa...//)
Ela dola gala baseevi
Wana mal renu nelaalaa....
Paawena wala athara.....
Oba prabhaathaye geeyak we nam
Laa hiru galana paye maa hinahennam //
Jeevana mihira kiyaa dun
Obe laya pahan karannam....
Paawena wala athara ...පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී ගී පද
පාවෙන වලා අතර
ඔබ සැගවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවත ලියුවා
මම වරුවක්ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි....
රමණීය මේ මධුර ජවනිකා
වන පෙත එකළු කරයි කුරුළු ගීතිකා...//)
ඇල දොළ ගලා බසීවි
වන මල් රේණු නෙලාලා....
පාවෙන වලා අතර.....
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියා දුන්
ඔබෙ ළය පහන් කරන්නම්....
පාවෙන වලා අතර ...Performances of Pawena Wala Athara Oba Sangawi Oba Hinahi
Cover versions, live performances, and reality-show contestant performances of “Pawena Wala Athara Oba Sangawi Oba Hinahi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawena Wala Athara Oba Sangawi Oba Hinahi LyricsPawena Wala Athara Oba Sangawi Oba Hinahi Lyrics Englishපාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහීපාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics

