Sapa Sampath Lyrics by Charitha Priyadharshani
Sapa Sampath (සැප සම්පත්) is a Sinhala song sung by Charitha Priyadharshani. The lyrics were written by Rambukkana Siddhartha Thera, and the music is composed by Rohana Weerasinghe. This page presents the Sapa Sampath lyrics in Sinhala script (සැප සම්පත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sapa Sampath |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 7 |
| UPDATED |
Sapa Sampath Lyrics
(Sapa sampath nam miriguwa passe
Minisathkama nam mal peti paga
Yana maga kelawara awasane
Koi bada nawathinne...//)
Sathara wiyana thula sethapena dakata
Sapa sampath nae langa inne
Miniskame guna suwadai paawi
Pawanata musuwi walapenna
Sapa sampath nam....
Polawata pasawena siyamala sirure
Aniyatha bawa lowa dakina thura
Gunayahapathkam piri minisunge
Lowak dakinnata sitanu epa
Sapa sampath nam....සැප සම්පත් ගී පද
(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ
මිනිසත්කම නම් මල් පෙති පාගා
යන මග කෙලවර අවසානේ
කොයිබද නවතින්නේ...//)
සතර වියන තුල සැතපෙන දාකට
සැප සම්පත් නෑ ලඟ ඉන්නේ
මිනිස්කමේ ගුණ සුවඳයි පාවී
පවනට මුසුවී වැලපෙන්නේ
සැප සම්පත් නම්....
පොලවට පස්වෙන සියමල සිරුරේ
අනියත බව ලොව දකින තුරා
ගුණයහපත්කම් පිරි මිනිසුන්ගේ
ලොවක් දකින්නට සිතනු එපා
සැප සම්පත් නම්.... Performances of Sapa Sampath
Cover versions, live performances, and reality-show contestant performances of “Sapa Sampath” on YouTube.
Cover Versions · 12
▶Coverසැප සම්පත් විඳිනා කළ || H.R Jothipala || Sapa sampat vidina kala || එච් ආර් ජෝතිපාලHithadara Jothi
▶Coverකාසි වාසි සැප සම්පත්-Kasi Wasi Sepa Sampath | Chamara WeerasingheHadawathe Sindu - හදවතේ සිංදු
▶CoverSapa Sampath Nam | සැප සම්පත් නම් | Charitha Priyadarshani | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverkasi wasi sepa sampath | කාසි වාසි සැප සම්පත් | Chamara wewrasinha22 Room
▶Coverසැප සම්පත් විදිනා කල මේ ලෝ... hr jothipalaGolden Voice Sri Lanka
▶CoverSepa Sampath Nam සැප සම්පත් නම්-Charitha Priyadarshaniසප්ත ස්වර...
▶CoverSapa Sampath Vidina Kala | සැප සම්පත් විදිනා කල | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
▶CoverSepa Sampath Nam /සැප සම්පත් නම්SSDP TV
▶Coverසැප සම්පත් නම් මිරිගුව පස්සේ - Sapa sampath nam miriguwa passeසිංහ කොල්ලා Sinha Kolla
▶Coverකාසි වාසි සැප සම්පත් තිබුණත් ගිහි ගෙදර | Kasi wasi sepa sampath | Chamara weerasingheදසුත්තර | Dasuttara
▶CoverKasi Wasi Sapa Sampath - Chamara Weerasingha (කාසි වාසි සැප සම්පත් - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverසැප සම්පත් හැරදා|Sapa sampath harada..Rashmika with Ai for all...💥🍃
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sapa Sampath LyricsSapa Sampath Lyrics Englishසැප සම්පත්සැප සම්පත් ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani LyricsRohana Weerasinghe ComposerRambukkana Siddhartha Thera Lyricist