Ananda Wina Waye Lyrics by Charitha Priyadharshani
Ananda Wina Waye (ආනන්ද වීණා වැයේ) is a Sinhala song sung by Charitha Priyadharshani. This page presents the Ananda Wina Waye lyrics in Sinhala script (ආනන්ද වීණා වැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananda Wina Waye |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| VIEWS | 16 |
| UPDATED |
Ananda Wina Waye Lyrics
Ananda veena vaye taalayata maa sithe
Sit lola gee naada de gee naada de
Me sihina vijithaya da naa apage manaramya lokayayi
Sit lola gee naada de gee naada de
Lanvenna langa inna kavi sindu mumunanna
Me miyuru mangalleki
E lovata oba enna obe dotha mata denna
E swarna maldameki
Anandayi jeevithe sene nadee there
Ananda veena vaye ...
Maa dineka thani venne naa neda pawasanna
Oba maage divi man pethe
Sandu sema hiru sema nil tharuka sema
Dilisena balana athe
Anandayi jeevithe sene nadee there
Ananda veena vaye ...ආනන්ද වීණා වැයේ ගී පද
ආනන්ද වීණා වැයේ තාලයට මා සිතේ
සිත් ලෝල ගී නාද දේ ගී නාද දේ
මේ සිහින විජිතය ද නෑ අපගේ මනරම්‍ය ලෝකයයි
සිත් ලෝල ගී නාද දේ ගී නාද දේ
ලංවෙන්න ළඟ ඉන්න කවි සිංදු මුමුණන්න
මේ මියුරු මංගල්ලෙකී
ඒ ලොවට ඔබ එන්න ඔබේ දෝත මට දෙන්න
ඒ ස්වර්ණ මල්දාමෙකී
ආනන්දයි ජීවිතේ සෙනේ නදී තෙරේ
ආනන්ද වීණා වැයේ ...
මා දිනෙක තනි වෙන්නෙ නෑ නේද පවසන්න
ඔබ මාගේ දිවි මං පෙතේ
සඳු සේම හිරු සේම නිල් තාරුකා සේම
දිලිසෙන්න බලනා අතේ
ආනන්දයි ජීවිතේ සෙනේ නදී තෙරේ
ආනන්ද වීණා වැයේ ...
Related Songs and Tags
Ananda Wina Waye LyricsAnanda Wina Waye Lyrics Englishආනන්ද වීණා වැයේආනන්ද වීණා වැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics