Jiwithaye Sundara Bawa Lyrics
“Jeevitaye sundara bava” (ජීවිතයේ සුන්දර බව): Jiwithaye Sundara Bawa (ජීවිතයේ සුන්දර බව) lyrics, a Sinhala love song sung by Charitha Priyadharshani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Jeevitaye sundara, and in Sinhala it is ජීවිතයේ සුන්දර බව ගී පද.
| SONG | Jiwithaye Sundara Bawa |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Jiwithaye Sundara Bawa Lyrics Singlish
Jeevitaye sundara bava
Obata haki da kiyaadennna
Aadaraye mihiri mathaka
Obata hakida liyaadenna - liya dena
Nisala rayaka sanda tharu dodanaa
Rasa pem bas asaa ganna
Venathaka norandi nibandava
Mage niwahana vethama enna
Mata puluwani raya nonida
Oba enathuru bala inna //
Tharuliya gomu neka mal pubudai
Lowata suwada beda denna
Ganga diyavel pahala aedi
Lowata sisila sada lanna
E suwadin e sisilen
Mage sitha suwapath karanna
Jeevitaye sundara bava ....ජීවිතයේ සුන්දර බව ගී පද
ජීවිතයේ සුන්දර බව
ඔබට හැකි ද කියාදෙන්න
ආදරයේ මිහිිරි මතක
ඔබට හැකිද ලියාදෙන්න - ලියා දෙන්න
නිසල රැයක සඳ තරු දොඩනා
රස පෙම් බස් අසා ගන්න
වෙනතක නොරැඳී නිබඳව
මගේ නිවහන වෙතම එන්න
මට පුළුවනි රැය නොනිදා
ඔබ එනතුරු බලා ඉන්න //
තරුලිය ගොමු නෙක මල් පුබුදයි
ලොවට සුවඳ බෙදා දෙන්න
ගඟ දියවැල් පහළ ඇදී
ලොවට සිසිල සදා ලන්න
ඒ සුවදින් ඒ සිසිලෙන්
මගේ සිත සුවපත් කරන්න
ජීවිතයේ සුන්දර බව ....Performances of Jiwithaye Sundara Bawa
Cover versions, live performances, and reality-show contestant performances of “Jiwithaye Sundara Bawa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jiwithaye Sundara Bawa LyricsJiwithaye Sundara Bawa Lyrics Englishජීවිතයේ සුන්දර බවජීවිතයේ සුන්දර බව ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics

