Kadula Niwannam Netha Lyrics
“Kadula niwannam netha nothemanawanam” (කදුල නිවන්නම් නෙත නොතෙමනවානම්): Kadula Niwannam Netha (කදුල නිවන්නම්) lyrics, a Sinhala love song sung by Charitha Priyadharshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කදුල නිවන්නම් ගී පද.
| SONG | Kadula Niwannam Netha |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Kadula Niwannam Netha Lyrics Singlish
Kadula niwannam netha nothemanawanam
Taniyata innam tani nokaranawanam
Mathakaye innam amathaka noma we nam
Senehe pudannam sitha noridanawanam
Mal pudinne dagili athare
Theli peli meyadenna nowe
Senehe pudanne senehe labannai
Hitha ridawa hadawanna nowe
Kadula niwannam ....
Handa payanne hiru nathi loke
Ganadura durakarawa lannai
Senehe pudanne andure taniwena
Hithakata eliyak laba dennai
Kadula niwannam ....කදුල නිවන්නම් ගී පද
කදුල නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවානම්
මල් පූදින්නේ දැගිලි අතරේ
තැලී පෙලී මැයැදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
හිත රිදවා හඩවන්න නොවේ
කදුල නිවන්නම් ....
හඳ පායන්නේ හිරු නැති ලෝකේ
ගණදුර දුරැකරවා ලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවෙන
හිතකට එළියක් ලැබ දෙන්නයි
කදුල නිවන්නම් ....Performances of Kadula Niwannam Netha
Cover versions, live performances, and reality-show contestant performances of “Kadula Niwannam Netha” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kadula Niwannam Netha LyricsKadula Niwannam Netha Lyrics Englishකදුල නිවන්නම්කදුල නිවන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics



