Muthu Kandulu Galana
Muthu Kandulu Galana Lyrics
Muthu kandulu galana sitha mage nowe
Eya oba ridawana ayata ayithi we
Hasa kalum nagana sitha mage mage
Eya atheethayen obata uruma we //
Muthu kandulu galana sitha mage nowe
Sitha igila giya piyapath sala
Mudu senehe pirunu kedellak soya
Ayi dukin handa welapune oya
Hithuwada diviya geethayak kiya
Muthu kandulu galana sitha mage nowe
Himi nethath sithami oba mage kiya
Aramunak nathiwa sitha bidee giya
Tharu hithak nathiwa adare soya
Sitha oba nathiwa ayale giya
Muthu kandulu galana ....මුතු කඳුළු ගලන ගී පද
මුතු කඳුළු ගලන සිත මගේ නොවේ
එය ඔබ රිදවන ඇයට අයිති වේ
හස කැලුම් නගන සිත මගේ මගේ
එය අතීතයෙන් ඔබට උරුම වේ //
මුතු කඳුළු ගලන සිත මගේ නොවේ
සිත ඉගිළ ගියා පියාපත් සලා
මුදු සෙනෙහෙ පිරුණු කැදැල්ලක් සොයා
ඇයි දුකින් හඬ වැලපුණේ ඔයා
හිතුවාද දිවිය ගීතයක් කියා
මුතු කඳුළු ගලන සිත මගේ නොවේ
හිමි නැතත් සිතමි ඔබ මගේ කියා
අරමුණක් නැතිව සිත බිදී ගියා
තරු හිතක් නැතිව ආදරේ සොයා
සිත ඔබ නැතිව අයාලේ ගියා
මුතු කඳුළු ගලන ....Frequently Asked Questions
Who sang Muthu Kandulu Galana?
Charitha Priyadharshani performed Muthu Kandulu Galana. Charitha Priyadharshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Muthu Kandulu Galana complete lyrics?
You can find the complete Muthu Kandulu Galana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Muthu Kandulu Galana?
Muthu Kandulu Galana has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මුතු කඳුළු ගලන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මුතු කඳුළු ගලන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Muthu Kandulu Galana" or discuss the lyrics with other music lovers.
More from Charitha Priyadharshani
- Ahas Gabe Tharu Kata Gaane Lyrics255 views
- Ananda Wina Waye Lyrics2 views
- Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee Lyrics2 views
- Jiwithaye Sundara Bawa Lyrics6 views
- Kadula Niwannam Netha Lyrics2 views
- Kohedo Numba Gihin Hitiye Lyrics1 views
- Kopi Mal Sina Siriwatha Pa Naga Wada Lyrics9 views
- Mawayi Piyayi Lyrics3 views
- Me Prema Katha Lyrics2 views
- Pansale Palliye Lyrics0 views
- Pawena Wala Athara Oba Sangawi Oba Hinahi Lyrics19 views
- Sapa Sampath Lyrics2 views
- Senehase Nawathane Mage Lowe Lyrics5 views
- Senehase Nawathene102 views
- Sikuru Tharuwa Raye Lyrics114 views
- Sinuwa Wadinathura Lyrics6 views
- Sithiwili Opala Lyrics2 views
- Sithum Pobakala Lyrics5 views
- Wal Mee Wal Wala Lyrics2 views
- View All Songs20 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views