Sinuwa Wadinathura
Sinuwa Wadinathura Lyrics
Seenuma vadina thura
Mulu paasal midula pura
Weli dooli naana daga podi evunata
Wevel kasaya dennan
Kavata kamata nowe maa ehemaa kiwwe lamayo
Tikak dagavee hugak kepavee paadame yedenu
Uduralaa ho soraaganu baa api ugath de nam
Seenuma vadina thura .....
Akura akura kiyavaa pothin pothata kiyavaa
Panthiyedi kekulu pipilaa heta kusum vevi
Nangi malli heta one ehemaa hoda daruwan
Seenuma vadina thura ...සීනුව වදින තුරා ගී පද
සීනුව වදින තුරා
මුළු පාසල් මිදුල පුරා
වැලි දූලි නාන දඟ පොඩි එවුනට
වේවැල් කසාය දෙන්නම්
කවට කමට නොවැ මා එහෙම කිව්වේ ළමයෝ
ටිකක් දඟවී හුඟක් කැපවී පාඩමේ යෙදෙනු
උදුරලා හෝ සොරාගනු බෑ අපි උගත් දේ නම්
සීනුව වදින තුරා .....
අකුර අකුර කියවා පොතින් පොතට කියවා
පන්තියේදි කැකුළු පිපිලා හෙට කුසුම් වේවි
නංගි මල්ලි හෙට ඕනෑ එහෙම හොද දරුවන්
සීනුව වදින තුරා ...Frequently Asked Questions
Who sang Sinuwa Wadinathura?
Charitha Priyadharshani performed Sinuwa Wadinathura. Charitha Priyadharshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sinuwa Wadinathura complete lyrics?
You can find the complete Sinuwa Wadinathura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sinuwa Wadinathura?
Sinuwa Wadinathura has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සීනුව වදින තුරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සීනුව වදින තුරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sinuwa Wadinathura" or discuss the lyrics with other music lovers.
More from Charitha Priyadharshani
- Ahas Gabe Tharu Kata Gaane Lyrics255 views
- Ananda Wina Waye Lyrics2 views
- Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee Lyrics2 views
- Jiwithaye Sundara Bawa Lyrics6 views
- Kadula Niwannam Netha Lyrics2 views
- Kohedo Numba Gihin Hitiye Lyrics1 views
- Kopi Mal Sina Siriwatha Pa Naga Wada Lyrics9 views
- Mawayi Piyayi Lyrics3 views
- Me Prema Katha Lyrics2 views
- Muthu Kandulu Galana Lyrics2 views
- Pansale Palliye Lyrics0 views
- Pawena Wala Athara Oba Sangawi Oba Hinahi Lyrics19 views
- Sapa Sampath Lyrics2 views
- Senehase Nawathane Mage Lowe Lyrics5 views
- Senehase Nawathene102 views
- Sikuru Tharuwa Raye Lyrics114 views
- Sithiwili Opala Lyrics2 views
- Sithum Pobakala Lyrics5 views
- Wal Mee Wal Wala Lyrics2 views
- View All Songs20 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views