Sithum Pobakala
Song Details: Singer & Composer Information
Sithum Pobakala Lyrics in Sinhala (සිතුම් පොබ කල ගී පද) and English by Charitha Priyadharshani. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sithum Pobakala
🎤 SINGER
👁️ VIEWS
3
Sithum Pobakala Lyrics
Sithum poba kala saman mal yaaye
duhul salu thira muwaa kala yaame //
ohuta handu sitha thurulata aanda
maa ridawanna epa
Susudu sudu mudu sihina yahanaawe
susum viyakei milina maayaawe
pau pira wu pema ape sonduru daa
ikibinda handanu epa
Bolanda mage sitha oba hera giya dawase
salela sithak langa taniwu yemi andure //
oba sihiwi maa hadu tharam
kumarun naa danne
Susudu sudu mudu ....
Ahimi aadare kandulin miyena paaye
peradaa handuwaa mal muwarada pawanin //
nidi dahenin maa handu tharam
kumarun naa danne
Sithum poba kala ....
Susudu sudu mudu ....
සිතුම් පොබ කල ගී පද
සිතුම් පොබ කල සමන් මල් යායේ
දුහුල් සළු තිර මුවා කල යාමේ //
ඔහුට හැඬු සිත තුරුලට ආඳා
මා රිදවන්න එපා
සුසුදු සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියැකෙයි මිලින මායාවේ
පවු පිර වූ පෙම අපේ සොඳුරු දා
ඉකිබිඳ හඬනු එපා
බොළඳ මගේ සිත ඔබ හැර ගිය දවසේ
සළෙල සිතක් ළඟ තනිවූයෙමි අඳුරේ //
ඔබ සිහිවී මා හැඩූ තරම්
කුමරුන් නෑ දන්නේ
සුසුදු සුදු මුදු ....
අහිමි ආදරේ කඳුලින් මියෙන පැයේ
පෙරදා හැඬුවා මල් මුවරද පවනින් //
නිදි දැහැනින් මා හැඬූ තරම්
කුමරුන් නෑ දන්නේ
සිතුම් පොබ කල ....
සුසුදු සුදු මුදු ....
Frequently Asked Questions
Who sang Sithum Pobakala?
Charitha Priyadharshani performed Sithum Pobakala. Charitha Priyadharshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sithum Pobakala complete lyrics?
You can find the complete Sithum Pobakala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sithum Pobakala?
Sithum Pobakala has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සිතුම් පොබ කල ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සිතුම් පොබ කල ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sithum Pobakala LyricsSithum Pobakala Song LyricsSithum Pobakala Lyrics Englishසිතුම් පොබ කල Lyricsසිතුම් පොබ කල ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani LyricsPriyadharshani Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sithum Pobakala" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Charitha Priyadharshani
- Ahas Gabe Tharu Kata Gaane Lyrics252 views
- Ananda Wina Waye Lyrics0 views
- Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee Lyrics1 views
- Jiwithaye Sundara Bawa Lyrics3 views
- Kadula Niwannam Netha Lyrics0 views
- Kohedo Numba Gihin Hitiye Lyrics0 views
- Kopi Mal Sina Siriwatha Pa Naga Wada Lyrics5 views
- Mawayi Piyayi Lyrics2 views
- Me Prema Katha Lyrics2 views
- Muthu Kandulu Galana Lyrics2 views
- Pansale Palliye Lyrics0 views
- Pawena Wala Athara Oba Sangawi Oba Hinahi Lyrics11 views
- Sapa Sampath Lyrics2 views
- Senehase Nawathane Mage Lowe Lyrics3 views
- Senehase Nawathene101 views
- Sikuru Tharuwa Raye Lyrics110 views
- Sinuwa Wadinathura Lyrics2 views
- Sithiwili Opala Lyrics1 views
- Wal Mee Wal Wala Lyrics1 views
- View All Songs20 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views