Wal Mee Wal Wala
Wal Mee Wal Wala Lyrics
Wel mee wel wala mee mal pipila
Raban sural handa ee mal suwadata musuwanne
Sivu siya gavu usa otunu pelandagena
Avurudu kumarek ee mal suwada dige
Gammaneeta eevi
Boga ihapu than mal phala pirila
Aluth bathin batha mesa sadena
Avurudu kaale
Naga lowin gena aapu bulath gena
Dothata namakara vedihitiyan vanda
Vivaran gaththamu sitha baale
Wel mee wel wala...
Nonagatha kaaleta athangili
Aragena pansal yannata
Sinhala avurudu ena vele
Nanumure da hisathal gagena
Naegam yannata paya issara kara
Enavada oba avurudu kaale
Wel mee wel wala...වැල් මී වැල් වල ගී පද
වැල් මී වැල් වල මී මල් පිපිලා
රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ
සිව් සිය ගව් උස ඔටුනු පැළඳගෙන
අවුරුදු කුමරෙක් ඒ මල් සුවඳ දිගේ
ගම්මානේට ඒවී
බෝග ඉහපු තැන් මල් ඵල පිරිලා
අලුත් බතින් බත මේස සැදෙන
අවුරුදු කාලේ
නාග ලොවින් ගෙන ආපු බුලත් ගෙන
දෝතට නමකර වැඩිහිටියන් වැඳ
විවරණ ගත්තෙමු සිත බාලේ
වැල් මී වැල් වල...
නොනගත කාලෙට අතැඟිලි
අරගෙන පන්සල් යන්නට
සිංහල අවුරුදු එන වේලේ
නානුමුරේ දා හිසතෙල් ගාගෙන
නෑගම් යන්නට පය ඉස්සර කර
එනවද ඔබ අවුරුදු කාලේ
වැල් මී වැල් වල...Frequently Asked Questions
Who sang Wal Mee Wal Wala?
Charitha Priyadharshani performed Wal Mee Wal Wala. Charitha Priyadharshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Wal Mee Wal Wala complete lyrics?
You can find the complete Wal Mee Wal Wala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wal Mee Wal Wala?
Wal Mee Wal Wala has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වැල් මී වැල් වල ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වැල් මී වැල් වල ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wal Mee Wal Wala" or discuss the lyrics with other music lovers.
More from Charitha Priyadharshani
- Ahas Gabe Tharu Kata Gaane Lyrics255 views
- Ananda Wina Waye Lyrics2 views
- Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee Lyrics2 views
- Jiwithaye Sundara Bawa Lyrics6 views
- Kadula Niwannam Netha Lyrics2 views
- Kohedo Numba Gihin Hitiye Lyrics1 views
- Kopi Mal Sina Siriwatha Pa Naga Wada Lyrics9 views
- Mawayi Piyayi Lyrics3 views
- Me Prema Katha Lyrics2 views
- Muthu Kandulu Galana Lyrics2 views
- Pansale Palliye Lyrics0 views
- Pawena Wala Athara Oba Sangawi Oba Hinahi Lyrics19 views
- Sapa Sampath Lyrics2 views
- Senehase Nawathane Mage Lowe Lyrics5 views
- Senehase Nawathene102 views
- Sikuru Tharuwa Raye Lyrics114 views
- Sinuwa Wadinathura Lyrics6 views
- Sithiwili Opala Lyrics2 views
- Sithum Pobakala Lyrics5 views
- View All Songs20 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views