Sikuru Tharuwa Raye Lyrics by Charitha PriyadharshaniEdward Jayakody
Sikuru Tharuwa Raye (සිකුරු තරුව රැයේ) is a Sinhala song sung by Charitha Priyadharshani and Edward Jayakody. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Rohana Weerasinghe. This page presents the Sikuru Tharuwa Raye lyrics in Sinhala script (සිකුරු තරුව රැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sikuru Tharuwa Raye |
|---|---|
| SINGER | Charitha Priyadharshani, Edward Jayakody |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 123 |
| UPDATED |
Sikuru Tharuwa Raye Lyrics
Sikuru taruwa raeae
Andura makana ange
Sandata ahasa himivana poda
Lowa handatama natu wenawa
Taruwa da amathak wenawa..
Ahasa himi thuru mudune mal hinahenawa
Nopethu saene pethi ihiri bimata wetenawa
Ahasata pipimal se polawata paramal himiwe
Pipimal paramal wenawa ae mal duka sangawanawa..
Sikuru taruwa raeae...
Sandaluthale sanda wilase oba hinahenawa
Dilindu mage hada aranae eliya niwenawa
Obaneth sanda pahanae sandaluthale sanda saengawae
Oba yali sandawatha wenawa mihiriwa oba ridawanawa..
Sikuru taruwa raeae...සිකුරු තරුව රැයේ ගී පද
සිකුරු තරුව රැයේ
අඳුර මකන අඟේ
සඳට අහස හිමිවන පෝදා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා..
අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ
පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා..
සිකුරු තරුව රැයේ...
සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
දිලිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා
ඔබනෙත් සඳ පහනේ සදළුතලේ සඳ සැඟවේ
ඔබ යලි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා..
සිකුරු තරුව රැයේ...
Performances of Sikuru Tharuwa Raye
Cover versions, live performances, and reality-show contestant performances of “Sikuru Tharuwa Raye” on YouTube.
Live Performances · 3
▶LiveSikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | Edward Jayakody & Charitha Priyadarshani | Hiru UnpluggedHiru TV
▶LiveSikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | edward jayakody | charitha priyadarshani | Flashback LiveDreams Store
▶LiveSikuru tharuwa raye live - Ranga Sigera සිකුරු තරුව රැයේ - රංග සිගේරා LiveKv Creation - Wepola
Cover Versions · 12
▶CoverSikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | Charitha Priyadarshani | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSikuru Tharuwa | Edward Jayakody Charitha Priyadarshani | Flash Back | Star Dance | සිකුරු තරුව රැයේOld Shows Dancing
▶Coverසිකුරු තරුව රැයේ | චරිතා ප්‍රියදර්ශනි පිරිස්/එඩ්වඩ් ජයකොඩි(Sikuru Tharuwa Raye | Edward Jayakody)Sinhala Playlist
▶CoverSikuru Tharuwa Reye සිකුරු තරුව රැයේ...........nalinsra
▶CoverSikuru Tharuwa Reye-Edward & Charitha සිකුරු තරුව රැයේ-එඩ්වඩ් සමග චරිතා with SanidapaMora Creations
▶CoverSikuru Tharuwa Raye - සිකුරු තරුව රුයේRivega Dance Studio
▶CoverCover Song Sikuru Tharuwa Reye | සිකුරු තරුව රැයේ | Remake Cover4X Live Music
▶CoverSikuru tharuwa raye with Edward Jayakodi and Charitha PriyadarshniSigiri Group
▶CoverSikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | Edward Jayakody & Charitha PriyadarshaniOrange Video
▶Coversikuru tharuwa | සිකුරු තරුව රැයේ | cover song | shaili music band | 0766341801pelmadulla shaili music band
▶Coverසිකුරු තරුව රැයේ DKC StyleDKC Style
▶Coverසිකුරු තරුව රැයේ. sikuru tharuwa raye. shine back music band practice timeImalka Ranjana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sikuru Tharuwa Raye LyricsSikuru Tharuwa Raye Lyrics Englishසිකුරු තරුව රැයේසිකුරු තරුව රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist