Senehase Nawathane Mage Lowe Lyrics by Charitha Priyadharshani
Senehase Nawathane Mage Lowe (සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ) is a Sinhala song sung by Charitha Priyadharshani. This page presents the Senehase Nawathane Mage Lowe lyrics in Sinhala script (සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehase Nawathane Mage Lowe |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| VIEWS | 32 |
| UPDATED |
Senehase Nawathane Mage Lowe Lyrics
Senehase navathane mage lowe
Wedana niwe mata dane suwada adare
Mal pipi obe mage anagathe wasana mawe
Obe mage pathuma jeewithe
Ma obe kiya kiyu dine
Wehunaya hadawathin sene //
E pathu lese ma sada obe
Adare ape bindi noye
Senehase navathane mage lowe
Wedana niwe mata dane suwada adare
Soka wedana nima wela
Jeewithema geethayak wuna //
Wasana gena prarthana nisa
Adare ape sabae wuna
Senehase navathane ....සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ ගී පද
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ
මල් පිපි ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ
මා ඔබේ කියා කියූ දිනේ
වැහුනාය හදවතින් සෙනේ //
ඒ පැතු ලෙසේ මා සදා ඔබේ
ආදරේ අපේ බිඳී නොයේ
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ
සෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුනා //
වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා
ආදරේ අපේ සැබෑ වුනා
සෙනෙහසේ නවාතැනේ ....
Performances of Senehase Nawathane Mage Lowe
Cover versions, live performances, and reality-show contestant performances of “Senehase Nawathane Mage Lowe” on YouTube.
Cover Versions · 8
▶CoverSenehase nawathane mage lowe - සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ.. Charitha PriyadarshaniJSongs
▶Coverසෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ | Senahase Nawathane Mage Lowe | Charitha Priyadharshni | Instrument CoverL D Music Covers
▶Coverසෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ Nawathene Mage Lowe priyanganiSaman Pushpakumara
▶CoverSenehase Nawathane(සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ)Cover by/Chandrika Bandara with the Smule app.Chandrika Bandara
▶Cover¶ සෙනෙහසේ නවාතැනේ _ චරිතා ප්‍රියදර්ශනී l Senehase nawathane _ Charitha PriyadarshaniLalith's Music Chamber
▶Coverසෙනෙහසේ නවාතැනේ මගේ ලොවේDATV
▶Coverසෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ. SENEHASE NAWATHENE MAGE LOWE.Sudarshani Kumari Cover songs
▶CoverSenehase Nawathane Mage Lowe - සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ | Charitha Priyadarshani Sinhala SongLKSongVibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehase Nawathane Mage Lowe LyricsSenehase Nawathane Mage Lowe Lyrics Englishසෙනෙහසේ නවාතැනේ මගේ ලොවේසෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics