Kohedo Numba Gihin Hitiye Lyrics
“Kohedo numba gihilla hitiye” (කොහෙදෝ නුඹ ගිහින් හිටියේ): Kohedo Numba Gihin Hitiye (කොහෙදෝ නුඹ ගිහින් හිටියේ) lyrics, a Sinhala heartbreak song sung by Charitha Priyadharshani and Edward Jayakody, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කොහෙදෝ නුඹ ගිහින් හිටියේ ගී පද.
| SONG | Kohedo Numba Gihin Hitiye |
|---|---|
| SINGER | Charitha Priyadharshani, Edward Jayakody |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Kohedo Numba Gihin Hitiye Lyrics Singlish
Kohedo numba gihilla hitiye
Wedana dora aruna
Kaluware hitha riduna //
Kohedo numba avith hitiye
Anora wehi watuna
Wasanthe maga haruna //
Kohedo numba gihilla hitiye
Kunatuwa meda bindi wisivena
Hithe hasarel luhubandina
Sithijayata dura ahasa kelawara
Nuba atheri yalth mata sithuna
Idoraya langa husma aragena
Hithe kothaneda randuna
Pama wi yali a wasanthaye
Mage heta dawasa muna gesuna //
Kohedo numba ....කොහෙදෝ නුඹ ගිහින් හිටියේ ගී පද
කොහෙදෝ නුඹ ගිහින් හිටියේ
වේදනා දොර ඇරුනා
කළුවරේ හිත රිදුනා //
කොහෙදෝ නුඹ ඇවිත් හිටියේ
අනෝරා වැහි වැටුණා
වසන්තේ මඟ හැරුණා //
කොහෙදෝ නුඹ ගිහින් හිටියේ
කුණාටුව මැද බිඳී විසිවෙන
හිතේ හසරැල් ලුහුබඳිනා
සිතිජයට දුර අහස කෙළවර
නුඹ ඇතැයි යළිත් මට සිතුණා
ඉඩෝරය ළඟ හුස්ම අරගෙන
හිතේ කොතැනද රැඳුණා
පමා වී යළි ආ වසන්තයේ
මගේ හෙට දවස මුණ ගැසුණා //
කොහෙදෝ නුඹ ....Performances of Kohedo Numba Gihin Hitiye
Cover versions, live performances, and reality-show contestant performances of “Kohedo Numba Gihin Hitiye” on YouTube.
Cover Versions · 3
▶CoverEdward jayakody & Charitha Priyadarshani - කොහෙදෝ නුඹ ගිහින් හිටියේ....Nuwan De silva
▶CoverKohedo Nuba Gihin Hitiye | Edward Jayakody with Charitha Priyadarshani PeirisLeads Music SL
▶CoverKohedo Numba Gihin Hitiye (කොහෙදෝ නුඹ ගිහින් හිටියේ) - එඩ්වඩ් ජයකොඩි සමග චරිතා ප්‍රියදර්ශනී පීරිස්bmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohedo Numba Gihin Hitiye LyricsKohedo Numba Gihin Hitiye Lyrics Englishකොහෙදෝ නුඹ ගිහින් හිටියේකොහෙදෝ නුඹ ගිහින් හිටියේ ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist