Ahas Gabe Tharu Kata Gaane Lyrics by Charitha Priyadharshani
Ahas Gabe Tharu Kata Gaane (අහස් ගැඹේ තරු කැට ගානේ) is a Sinhala song sung by Charitha Priyadharshani. This page presents the Ahas Gabe Tharu Kata Gaane lyrics in Sinhala script (අහස් ගැඹේ තරු කැට ගානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahas Gabe Tharu Kata Gaane |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| VIEWS | 271 |
| UPDATED |
Ahas Gabe Tharu Kata Gaane Lyrics
ahas gambe tharu kata gaane..
polothale vali kata gaane..
nil sayure rala pela gaane..
aadarai man aadarai..
vandulu sirasa pipi malgaane
vihanga thudaka kichi bichi gaane..
sihila sibina madanala gaane
aadarai man aadarai..
ahas gambe tharukata...
pipena miyena hiru sandu gaane
sitehi pirena sitivili gaane..
sihina genena hema ra gaane..
aadarai man aadarai..
ahas gambe tharu kata...අහස් ගැඹේ තරු කැට ගානේ ගී පද
අහස් ගැඹේ තරු කැට ගානේ..
පොළෝතලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..//
වඳුළු සිරස පිපි මල්ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ..//
සිහිල සිඹින මදනල ගානේ
ආදරෙයි මං ආදරෙයි..
අහස් ගැඹේ තරුකැට...
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..//
සිහින ගෙනෙන හැම රෑ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..
අහස් ගැඹේ තරු කැට...
Related Songs and Tags
Ahas Gabe Tharu Kata Gaane LyricsAhas Gabe Tharu Kata Gaane Lyrics Englishඅහස් ගැඹේ තරු කැට ගානේඅහස් ගැඹේ තරු කැට ගානේ ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics