Kopi Mal Sina Siriwatha Pa Naga Wada Lyrics
“Kopi mal sina siriwatha paa naga wada patha potha” (කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා පත පොත): Kopi Mal Sina Siriwatha Pa Naga Wada (කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා) lyrics, a Sinhala love song sung by Charitha Priyadharshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා ගී පද.
| SONG | Kopi Mal Sina Siriwatha Pa Naga Wada |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Kopi Mal Sina Siriwatha Pa Naga Wada Lyrics Singlish
Kopi mal sina siriwatha paa naga wada patha potha
Laa ude edena sirikatha vaasanawiye
Saara sip soyaa edenaa baalikawiye
Mal pipilaa suwada suwada ee mal matha rangana bambara
Kaage waththe mal kumakada baalikawiye
Samanal kela angara dangara paa mal matha karana dabara
Dhyaanayen mudai numbe sitha shilpa gnaanaye
Kopi mal sina ....
Nana diriyen igila ipila parathera thek edenu misaka
Prema saptha sandu nopathan thaarakaawiye
Hoda ron piri sumudu salela
Snehewanta suwada pokura
Lowata pipunu pathuma numbaayi baalikawiye
Kopi mal sina ....කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා ගී පද
කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා පත පොත
ලා උදේ ඇදෙන සිරිකත වාසනාවියේ
සාර සිප් සොයා ඇදෙනා බාලිකාවියේ //
මල් පිපිලා සුවඳ සුවඳ ඒ මල් මත රඟන බඹර
කාගේ වත්තෙ මල් කුමකද බාලිකාවියේ
සමනල් කැල අඟර දඟර පා මල් මත කරන දබර
ධ්‍යානයෙන් මුදයි නුඹෙ සිත ශිල්ප ඥානයේ
කෝපි මල් සිනා ....
නැණ දිරියෙන් ඉගිල ඉපිල පරතෙර තෙක් ඇඳෙනු මිසක
ප්‍රේම සප්ත සඳු නොපතන් තාරකාවියේ
හොද රොන් පිරි සුමුදු සලෙල
ස්නේහවන්ත සුවඳ පොකුර
ලොවට පිපුණු පැතුම නුඹයි බාලිකාවියේ
කෝපි මල් සිනා ....Related Songs and Tags
Kopi Mal Sina Siriwatha Pa Naga Wada LyricsKopi Mal Sina Siriwatha Pa Naga Wada Lyrics Englishකෝපි මල් සිනා සිරිවත පා නඟා වඩාකෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics