Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee Lyrics
“Bimata pathitha viyali kolaya gasata epavi” (බිමට පතිත වියළි කොලය ගසට එපාවී), Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee (බිමට පතිත වියළි කොලය ගසට එපාවී) lyrics: a Sinhala inspirational song sung by Charitha Priyadharshani, with words by Sunethtra Ganewatta and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බිමට පතිත වියළි කොලය ගසට එපාවී ගී පද.
| SONG | Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee |
|---|---|
| SINGER | Charitha Priyadharshani |
| LYRICIST | Sunethtra Ganewatta |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Inspirational |
| VIEWS | 6 |
| UPDATED |
Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee Lyrics Singlish
Bimata pathitha viyali kolaya gasata epavi
Maha polavata barak novi daraganu beri
Mata me tika vediyi kiya ganga epavi
Maha muhudata helana jalaya eyata vadi nove
Regena gosin gange jalaya hiruta epavi
Maha vesi lesa yali evvada polava piligani
Verala mandak velanda ganna sitha hepemini
Giya rala pela nevathath avada sayura piligani
Bimata pathitha
Suli sulagak lesa hemuvada lovata napuru vi
Mudu pavanak vi a vita thutin piligani
Nuba ma hera yanumudu ada sehesi vilasini
Veradi apasu avoth masitha ida himi //
Bimata pathitha
Maha muhudata helana jalaya eyata vadi nove //බිමට පතිත වියළි කොලය ගසට එපාවී ගී පද
බිමට පතිත වියළි කොලය ගසට එපාවී
මහ පොළවට බරක් නොවී දරාගනු බැරී
මට මේ ටික වැඩියි කියා ගඟට එපාවී
මහ මුහුදට හෙලන ජලය එයට වැඩි නොවේ
රැගෙන ගොසින් ගඟේ ජලය හිරුට එපාවී
මහ වැසි ලෙස යළි එව්වද පොළව පිළිගනී
වෙරළ මඳක් වැළඳ ගන්න සිතා හැපෙමිනී
ගිය රළ පෙළ නැවතත් ආවද සයුර පිළිගනී
බිමට පතිත
සුළි සුළඟක් ලෙස හැමුවද ලොවට නපුරු වී
මුදු පවනක් වී ආ විට තුටින් පිළිගනී
නුඹ මා හැර යනමුදු අද සැහැසි විලසිනී
වැරදී ආපසු ආවොත් මසිත ඉඩ හිමී //
බිමට පතිත
මහ මුහුදට හෙලන ජලය එයට වැඩි නොවේ ////Related Songs and Tags
Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee LyricsBimata Pathitha Viyali Kolaya Gasata Epa Wee Lyrics Englishබිමට පතිත වියළි කොලය ගසට එපාවීබිමට පතිත වියළි කොලය ගසට එපාවී ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani LyricsNawarathna Gamage ComposerSunethtra Ganewatta Lyricist