Pansale Palliye Lyrics by Charitha PriyadharshaniEdward Jayakody
Pansale Palliye (පන්සලේ පල්ලියේ) is a Sinhala song sung by Charitha Priyadharshani and Edward Jayakody. This page presents the Pansale Palliye lyrics in Sinhala script (පන්සලේ පල්ලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pansale Palliye |
|---|---|
| SINGER | Charitha Priyadharshani, Edward Jayakody |
| VIEWS | 24 |
| UPDATED |
Pansale Palliye Lyrics
Pansale palliyeye dahadiyen api tenu
Pilima dagab pene lokayak dana namu
E ape shakthiyayi e ape jeevayayi
Vandana karanne vandana labanne...
Me bavak therune nathi kamin lokaye
Nathi kamayi raja wune duk nowaw minisune
Heta wunath nae pama pana powa jeevithe
Rala pelak se nagew miyadunath hamathe...
Veeriyen rata nagu dahadiyen bima temu
Jeevithe vedanawen sadakal gewu
Minisune hadawathe le walin pana labu
Parapurak bihi karaw mawathe thani nowu...පන්සලේ පල්ලියේ ගී පද
පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ
ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ...
මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ
නැති කමයි රජ වුනේ දුක් නොවව් මිනිසුනේ
හෙට වුනත් නෑ පමා පණ පොවා ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ...
වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමූ
ජීවිතේ වේදනාවෙන් සදාකල් ගෙවූ
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ
පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ...Performances of Pansale Palliye
Cover versions, live performances, and reality-show contestant performances of “Pansale Palliye” on YouTube.
Live Performances · 5
▶Liveනිවු මෙලඩි පන්සලේ පල්ලියෙ නන්ස්ටොප්....New Melody Pansale Palliye Nonstop - sri lanka Live showVat Sixti9nine
▶LivePansale Palliye | පන්සලේ පල්ලියේ | Live Performance by Geethma & Inusha | Bakthi Geetha 2023Geethma Chethani 💙
▶LivePansale Palliye | පන්සලේ පල්ලියේ | Raveen & Shahsrika live cover.FM Derana
▶LivePansale palliye ( පන්සලේ පල්ලියේ ) / Live / Edward Charitha With SunshineHemantha Sisira
▶LiveEdward Jayakodi - Pansale palliye (Live) | එඩ්වඩ් ජයකොඩි - පන්සලේ පල්ලියේ (සජීවී)MUSIC CLUB
Cover Versions · 12
▶CoverPansale Palliye - Edward Jayakody (පන්සලේ පල්ලියේ - එඩ්වඩ් ජයකොඩි)Sinhala Songs 3000
▶Coverපන්සලේ පල්ලියේ l ඔක්සිජන් දුන්න සුපිරිම Backing එකක්. . . .With SouthNet Video TeamSouthNet Video Team
▶CoverPansale Palliye | පන්සලේ පල්ලියේ | Edward ft. Charitha | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverHikkaduwa Shiny Denex Mangala පන්සලේ පල්ලියේsn channel
▶CoverPansale Palliye / පන්සලේ පල්ලියේ - Acoustic Version / @RockMahasonaRock Mahasona
▶Coverpansale palliye පන්සලේ පල්ලියේ Edward Jayakodi & Charitha Priyadarshani Perish Song සිතුලි දසුනිකාRanga Dilhan
▶Coverපන්සලේ පල්ලියේ | Pansale Palliye EDM COVER Song | SinhalaMusic Seeker
▶Coverපන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තැනු/එඩ්වඩ් ජයකොඩි(Pansale Palliye |Edwad Jayakody)Sinhala Playlist
▶CoverPansale Palliye (පන්සලේ පල්ලියේ) / Shalinda Frenando with All WriteDK DRUMS
▶CoverPansale Palliye.. Apita Mokada Wune ? |පන්සලේ පල්ලියේ.. අපිට මොකද වුනේ ? |ft Kaalakanni ''කාලකණ්ණි''Naadunannan ''නාඳුනන්නන්''
▶CoverPansale palliye (dj) | පන්සලේ පල්ලියේ song dj | New song | Vinuka Vilana MusicVinuka Vilana Music
▶CoverPansale Palliye / පන්සලේ පල්ලියේSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pansale Palliye LyricsPansale Palliye Lyrics Englishපන්සලේ පල්ලියේපන්සලේ පල්ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Priyadharshani SongsCharitha Priyadharshani LyricsPriyadharshani Lyrics