Ran Huyen Lyrics by Amarasiri Peiris
Ran Huyen (රන් හුයෙන්) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Ran Huyen lyrics in Sinhala script (රන් හුයෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Huyen |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 27 |
| UPDATED |
Ran Huyen Lyrics
Ran huyen mulu lokayak angalum mawa
Ekamuthu kale oba ran huyen ekamuthu kale
Nangiye dhana sampathai thira shakthiyai
Sirilak bime oba shakthiyai sirilak bime
Dahadiyen muthulal bedi kamhal
Dorena mathu vei sina //
Digu keru dathin nithin
Diyunata sedi sirisetha mana
Ranhuyen mulu lokayak
Dasadese yasa ravu nage
Lova vismayai sirilak mevum //
Pala darai yali pana labai
Obagen daye nivahal pathum
Ranhuyen mulu lokayak ....රන් හුයෙන් ගී පද
රන් හුයෙන් මුළු ලෝකයක් ඇඟළුම් මවා
එකමුතු කළේ ඔබ රන් හුයෙන් එකමුතු කළේ
නංගියේ ධන සම්පතයි තිර ශක්තියයි
සිරිලක් බිමේ ඔබ ශක්තියයි සිරිලක් බිමේ
දහදියෙන් මුතුලැල් බැදී කම්හල්
දොරෙන මතු වෙයි සිනා //
දිගු කෙරු දෑතින් නිතින්
දියුණට සැදී සිරිසෙත මනා
රන්හුයෙන් මුළු ලෝකයක්
දසදෙසේ යස රැව් නැගේ
ලොව විස්මයයි සිරිලක් මැව්ම් //
පල දරයි යළි පන ලබයි
ඔබගෙන් දැයේ නිවහල් පැතුම්
රන්හුයෙන් මුළු ලෝකයක් ....
Performances of Ran Huyen
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Huyen” on YouTube.
Cover Versions · 12
▶Coverran huyen bedhuna(රන් හුයෙන්)chamara weersighaDanu
▶Coverරන් හුයෙන් බැඳි ආදරය...Kandian WeddingHouse of Wedding
▶CoverRan Huyen Bandunu Dawase - Chamara Weerasingha (රන් හුයෙන් බැඳුන දවසේ - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverRan Huyen........................ Sheela ParanamanageBinal Gunawardhane
▶CoverChamara Weerasinghe Ran Huyen Benduna Dawase - රන් හුයෙන් බැඳුන දවසේCA TUBE
▶CoverRan huyen bendha | රන් හුයෙන් බැන්ද whatsapp statusDilan Indika
▶Cover𝗥𝗮𝗻 𝗛𝘂𝘆𝗲𝗻 (රන් හුයෙන්) (𝗙𝗲𝗺𝗮𝗹𝗲 𝗩𝗲𝗿𝘀𝗶𝗼𝗻) - 𝗦𝗮𝗺𝗶𝘁𝗵𝗮 𝗠𝘂𝗱𝘂𝗻𝗸𝗼𝘁𝘂𝘄𝗮Mahesh Vithana
▶Coverran huyen | රන් හුයෙන් | chamara weerasinghe | චාමර වීරසිංහපෘථිවි ටීවී. pruthuwi tv .
▶CoverRan Huyen Mulu Lokayak-"රන් හුයෙන් මුළු ලෝකයක් "Apparel Link
▶CoverRan Huyen Bada | රන් හුයෙන් බැද-Chamara Weerasinghe | චාමර වීරසිංහHodama Gee
▶Cover𝗥𝗮𝗻 𝗛𝘂𝘆𝗲𝗻 (රන් හුයෙන්) (𝗠𝗮𝗹𝗲 𝗩𝗲𝗿𝘀𝗶𝗼𝗻) - 𝗞𝗮𝗿𝘂𝗻𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮 𝗗𝗶𝘃𝘂𝗹𝗴𝗮𝗻𝗲Mahesh Vithana
▶CoverChamara Weerasaingha | Ran Huyen Badunu | රන් හුයෙන් බැදුනුRANSILU PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Huyen LyricsRan Huyen Lyrics Englishරන් හුයෙන්රන් හුයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics