Ganga Gala Yaden Lyrics
“Ganga gala yaden atheethe atheethe” (ගඟ ගලා යාදෙන් අතීතේ අතීතේ), Ganga Gala Yaden (ගඟ ගලා යාදෙන්) lyrics: a Sinhala song about nature sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ගඟ ගලා යාදෙන් ගී පද.
| SONG | Ganga Gala Yaden |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Nature, Nostalgia |
| VIEWS | 19 |
| UPDATED |
Ganga Gala Yaden Lyrics Singlish
Ganga gala yaden atheethe atheethe
Ulpathin pana naga
Ima nodanna anagathayata
Ganga gala yaden
Navathinna oba me thotamune
Sareli hasareli muwaga nanwa
Viyaru biyakaru gambura hanga
Ayale yana ganga gala yaden
Navathinna oba me thotamune
Ayale yana ganga gala yaden
Nilana kandu wati nimna herada
Nisaru neeras sayura soyal
Mula wi yana ganga gala yaden
Navathinna oba me thotamune
Ayale yana ganga gala yaden
Ganga gala yaden ...ගඟ ගලා යාදෙන් ගී පද
ගඟ ගලා යාදෙන් අතීතේ අතීතේ
උල්පතින් පැන නැග
ඉම නොදන්නා අනාගතයට
ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
සරැලි හසරැලි මුවග නන්වා
වියරු බියකරු ගැඹුර හංගා
අයාලේ යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්
නිලන කඳුවැටි නිම්න හැරදා
නිසරු නීරස සයුර සොයලා
මුලා වී යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්
ගඟ ගලා යාදෙන් ...Performances of Ganga Gala Yaden
Cover versions, live performances, and reality-show contestant performances of “Ganga Gala Yaden” on YouTube.
Cover Versions · 6
▶CoverGanga Gala Yaden - Amarasiri PeirisSiyalla
▶CoverGanga Gala Yaden | ගඟ ගලා යාදෙන් | Amarasiri peeris |අමරසිරි පීරිස්Sindu Studio
▶Coverගඟ ගලා යාදෙන්...Madhavie Herath
▶Coverගඟ ගලා යාදෙන් / SAMANTHA SRI UNDUGODA / GANGA GALA YADEN ( U&L PADURU SAJJE -4 )UL MUSIC TV
▶CoverGanga Galayaden - ගඟ ගලා යාදෙන් / Amarasiri Piris / DRD /2010.DRD Darshana Ruwan Dissanayake
▶CoverGANGA GALA YADEN | ගංඟා ගලා යාදෙන්-Amarasiri Peiris | අමරසිරි පීරිස්Hodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ganga Gala Yaden LyricsGanga Gala Yaden Lyrics Englishගඟ ගලා යාදෙන්ගඟ ගලා යාදෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics