Ape Ahinsaka Adare Lyrics by Amarasiri Peiris
Ape Ahinsaka Adare (අපේ අහිංසක ආදරේ) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Jayasena Beligala, and the music is composed by Shantha Jayalath. This page presents the Ape Ahinsaka Adare lyrics in Sinhala script (අපේ අහිංසක ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ape Ahinsaka Adare |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Jayasena Beligala |
| COMPOSER | Shantha Jayalath |
| VIEWS | 9 |
| UPDATED |
Ape Ahinsaka Adare Lyrics
ape ahinsaka aadare
lovama erehi vana
lovata vasan vana
(ape ahinsaka aadare //)
uyan konaka hida sisilasa vindinu beri
avanhala laega dodamalu vanna beri
pavanrodaka naenga sihineka velenu beri
ape ahinsaka aadare.....
kivath kenekuta adahaganna beri
kiyanne kelesada matavat sitanu beri
ranhuya patala kelavara dakinu beri
ape ahinsaka aadare
ape ahinsaka aadare...අපේ අහිංසක ආදරේ ගී පද
අපේ අහිංසක ආදරේ
ලොවම එරෙහි වන
ලොවට වසන් වන
(අපේ අහිංසක ආදරේ //)
උයන් කොනක හිද සිසිලස විඳිනු බැරී
අවන්හලක ලැග දොඩමළු වන්න බැරි
පවන්රොදක නැඟ සිහිනෙක වෙළෙනු බැරි
අපේ අහිංසක ආදරේ.....
කීවත් කෙනෙකුට අදහාගන්න බැරි
කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරි
රන්හුය පටලා කෙලවර දකිනු බැරි
අපේ අහිංසක ආදරේ
අපේ අහිංසක ආදරේ...Related Songs and Tags
Ape Ahinsaka Adare LyricsApe Ahinsaka Adare Lyrics Englishඅපේ අහිංසක ආදරේඅපේ අහිංසක ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsShantha Jayalath ComposerJayasena Beligala Lyricist