Iri Thalunu Wala
Iri Thalunu Wala Lyrics
Iri thalunu walaa udu wiyan yatin
Mudu thaara athirille
Yamu yamu yamu api awida yamu premie
Sivu desin hamba ena moto ratha ranga
Senanga rawatamin
Watapite seeruwata
Viduli aes sina sewi
Norawati yanna yamu
(kaha iren ethera weela)...//
Iri thalunu walaa udu wiyan yatin
Mudu thaara athirille
Yamu yamu yamu api awida yamu premie
Sivu desin hamba ena moto ratha ranga
Senanga rawatamin
Riya pele kirulu himi
Raja warun atha wanawi
Bima balan yanna yamu
(kaha irath rali wetila)...//
Iri thalunu walaa udu wiyan yatin
Mudu thaara athirille
Yamu yamu yamu api awida yamu premie
Sivu desin hamba ena moto ratha ranga
Senanga rawatamin
Iri thalunu walaa udu wiyan yatin
Mudu thaara athirille
Yamu yamu yamu api awida yamu premie
Yamu yamu yamu api awida yamu premie
Yamu yamu yamu api awida yamu premieඉරි තැලුනු වලා ගී පද
ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනඟ රවටමින්
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනා සේවී
නොරැවටී යන්න යමු
(කහ ඉරෙන් එතෙර වීලා)...//
ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනඟ රවටමින්
රිය පෙලේ කිරුලු හිමි
රජ වරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
(කහ ඉරත් රැලි වැටීලා)...//
ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනඟ රවටමින්
ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේFrequently Asked Questions
Who sang Iri Thalunu Wala?
Amarasiri Peiris performed Iri Thalunu Wala. Amarasiri Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Iri Thalunu Wala lyrics?
The lyrics for Iri Thalunu Wala were written by Saman Athawudahetti. Saman Athawudahetti is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Iri Thalunu Wala?
Thissasiri Perera composed the music for Iri Thalunu Wala. Thissasiri Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Iri Thalunu Wala complete lyrics?
You can find the complete Iri Thalunu Wala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Iri Thalunu Wala?
Iri Thalunu Wala has been viewed 639 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඉරි තැලුනු වලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඉරි තැලුනු වලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Iri Thalunu Wala" or discuss the lyrics with other music lovers.
Song Video
More from Amarasiri Peiris
- Alawantha Weediye Lyrics8 views
- Chanda Hiru Ras Lyrics3 views
- Heena Mawanawada Hirawee Lyrics5 views
- Hitha Pura Mal Pipena Lyrics8 views
- Hithawathuni Ada Sudu Endan Enna Lyrics4 views
- Kandulinma Bara Lyrics3 views
- Koida Kiya Manda Kiya Lyrics0 views
- Ma Hada Sanasalana Lyrics2 views
- Maga Hariya Nowe Lyrics2 views
- Me Andhakara Rathriye Lyrics3 views
- Me Premayada Lyrics1 views
- Narthana Leela Lyrics2 views
- Nethata Netha Lyrics4 views
- Niyangayata Pasu Lyrics1 views
- Ran Huyen Lyrics11 views
- Ruduru Une Ayi Lyrics4 views
- Salena Divi Maga Lyrics2 views
- Sanda Eliya Nil Lyrics3 views
- Sanda Rekhawen Lyrics1 views
- Sasiri Bara Sapatha Lyrics8 views
- Siri Gatikara Lyrics3 views
- Siw Wasarak Lyrics0 views
- Sondura Apa Gimath Kal Lyrics13 views
- Sonduru Ganga Lyrics7 views
- Thumula Bala Athy Lyrics2 views
- Udam Rala Oba Lyrics4 views
- Viraga Ragaya Lyrics10 views
- Wahi Kirilli Lyrics2 views
- Waradikaru wemi Lyrics0 views
- Wasathkala Gee Lyrics3 views
- View All Songs121 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views