Oba Ayemath Awidin Lyrics by Amarasiri Peiris
Oba Ayemath Awidin (ඔබ ආයෙමත් ඇවිදින්) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Oba Ayemath Awidin lyrics in Sinhala script (ඔබ ආයෙමත් ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ayemath Awidin |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 152 |
| UPDATED |
Oba Ayemath Awidin Lyrics
Oba ayemath avidin
Oba ayemath avidin
Sitha hada gaththa vitharamai
Nuba ayemath avidin
Unnu da pera atha powannata bari durin
Ninda mata nathi davas thibunada koi tharam
Nuba nodaka siti digu kaalaye - sitha hada gaththa vitharamai
Nuba ayemath avidin
Dhaesa aga mal pipi salunada koi tharam
Eka malak vath suwada nathi viya oba tharam
Nuba nodaka siti digu kaalaye - netha kandulu makuna vitharamai
Oba ayemath avidinඔබ ආයෙමත් ඇවිදින් ගී පද
ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්”Performances of Oba Ayemath Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ayemath Awidin” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverඔබ ආයෙමත් ඇවිදින්| Oba Aayemath Awidin - Amarasiri Peris with @NAADAMusicLakhanda Radio
▶CoverOba Ayemath Ewidin - Amarasiri Peiris (oba ayemath awidin)UdeshSeneviratna
▶CoverOba Ayemath Awidin | ඔබ ආයේමත් ඇවිදින් | Supun Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverඔබ ආයෙමත් ඇවිදින්| Oba Ayemath Awidin| Voice Of Madushan ChathurangaMadushan Wijekoon
▶Coverඔබ ආයෙමත් ඇවිදින්..oba ayemath avidinniranperera35
▶CoverOba Ayemath Awidin - Amarasiri Peiris | ඔබ ආයෙමත් ඇවිදින් - අමරසිරි පීරිස්RD Entertainments
▶CoverOba Ayemath Avidin | ඔබ ආයේමත් ඇවිදින් | Female Cover Version | Tribute to Amarasiri Peirisහිත ගාව | HITHA GAWA
▶CoverOba Ayemath Awidin ඔබ ආයෙමත් ඇවිදින් Sri SinduSRI Sindu
▶CoverOba Ayemath Avidin | Amarasiri Peeris | ඔබ ආයෙමත් ඇවිදින් | අමරසිරි පීරිස්Sith Gath Gee
▶Coverඔබ ආයෙමත් ඇවිදින් ( oba ayemath ewidin )Top videos
▶Cover¶ ඔබ ආයෙමත් ඇවිදින් _ අමරසිරි පීරිස් _ Oba Ayemath Awidin _ Amarasiri PeirisTenZ's Lives
▶CoverOba Ayemath Awidin | ඔබ ආයෙමත් ඇවිදින් | Amarasiri PeirisSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ayemath Awidin LyricsOba Ayemath Awidin Lyrics Englishඔබ ආයෙමත් ඇවිදින්ඔබ ආයෙමත් ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

