Dawala Wala Thira Lyrics
“Dhawala walaa thira vivara karana saki” (ධවල වලා තිර විවර කරන සකි): Dawala Wala Thira (ධවල වලා තිර) lyrics, a Sinhala patriotic song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ධවල වලා තිර ගී පද, and many know it simply as Dhawala walaa.
| SONG | Dawala Wala Thira |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Patriotic |
| VIEWS | 7 |
| UPDATED |
Dawala Wala Thira Lyrics Singlish
Dhawala walaa thira vivara karana saki
Nilla dakinnata aakaase
Derana haathpasa surakina nil sena
(Randi hidi apa sit ahaase...//)
Sumithuru dala rala wata kala rata wata
Galayan saha peramune siti
Savimath naavuka hamudaawak ruwa
(Guna haa thejasa balan saki...//)
Dhawala walaa...
Nubun ratak wenuwen avi daranaa
Veera lalitha sagayan atha thabanata
(Nilihiniyan thuda hasunak yawanuy//)
(Ratawasi nev tharu madala saki...///)ධවල වලා තිර ගී පද
ධවල වලා තිර විවර කරන සකි
නිල්ල දකින්නට ආකාසේ
දෙරණ හාත්පස සුරකින නිල් සේන
(රැඳී හිඳි අප සිත් අහසේ...//)
සුමිතුරු දල රළ වට කළ රට වට
ගලයන් සහ පෙරමුණේ සිටී
සවිමත් නාවුක හමුදාවක රුව
(ගුණ හා තේජස බලන් සකී...//)
ධවල වලා...
නුබුන් රටක් වෙනුවෙන් අවි දරනා
වීර ලලිත සගයන් අත තබනට
(නිලිහිනියන් තුඩ හසුනක් යවනුය//)
(රටවැසි නැව් තරු මඬල සකී...///)
Related Songs and Tags
Dawala Wala Thira LyricsDawala Wala Thira Lyrics Englishධවල වලා තිරධවල වලා තිර ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics