Ruduru Une Ayi Lyrics
“Ruduru wune ai numba metharam” (රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම්), Ruduru Une Ayi (රුදුරු වුණේ ඇයි) lyrics: a Sinhala heartbreak song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රුදුරු වුණේ ඇයි ගී පද, and many know it simply as Ruduru wune.
| SONG | Ruduru Une Ayi |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Ruduru Une Ayi Lyrics Singlish
Ruduru wune ai numba metharam
Napuru wune ai numba metharam
Daweni theweni sith podikara
Dawa yuga deneth handawana premaya
Napuru wune ai numba metharam
Mudu sith suwandin pudina
Dasan agata sinahawa kaendana
Premaya numba mai
Sipa gannata aege dekopula
Mata awasara noduniya
Ruduru wune ai numba metharam
Ma miya giya muth nisiyam dinayaka
Nuba nomiyana bawa danimi
Premaya numba mai
Itiyi kaloth aege sitha thula
Ma pilibanda mathaka bindak
Ruduru wune ai ....රුදුරු වුණේ ඇයි ගී පද
රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම්
නපුරු වුණේ ඇයි නුඹ මෙතරම්
දැවෙන තැවෙන සිත් පොඩිකර
දවා යුග දෙනෙත් හඬවන ප්‍රේමය
නපුරු වුණේ ඇයි නුඹ මෙතරම්
මුදු සිත් සුවඳින් පූදින
දසන් අගට සිනහව කැන්දන
ප්‍රේමය නුඹ මැයි
සිප ගන්නට ඇගේ දෙකොපුල
මට අවසර නොදුන්ය
රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම්
මා මිය ගිය මුත් නිසියම් දිනයක
නුඹ නොමියන බව දනිමි
ප්‍රේමය නුඹ මැයි
ඉතිඑි කළොත් ඇගේ සිත තුළ
මා පිළිබඳ මතක බිඳක්
රුදුරු වුණේ ඇයි ....Performances of Ruduru Une Ayi
Cover versions, live performances, and reality-show contestant performances of “Ruduru Une Ayi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruduru Une Ayi LyricsRuduru Une Ayi Lyrics Englishරුදුරු වුණේ ඇයිරුදුරු වුණේ ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

