Amaraniya Wedo Minisa Lyrics
“Amaraniya vedo minisa” (අමරණීය වේදෝ මිනිසා): Amaraniya Wedo Minisa (අමරණීය වේදෝ මිනිසා) lyrics, a Sinhala Buddhist devotional song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. Many know it simply as Amaraniya vedo, and in Sinhala it is අමරණීය වේදෝ මිනිසා ගී පද.
| SONG | Amaraniya Wedo Minisa |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Buddhist Devotional, Inspirational |
| VIEWS | 8 |
| UPDATED |
Amaraniya Wedo Minisa Lyrics Singlish
Amaraniya vedo minisa
Vidunana mudunatadi
Maranaya mara dama
Amaraniya vedo minisa
Aniyata diviye pasupasa
Maranaya luhubanda enayuru deka deka
Sasara klesayan kulu ganva
Nominis kam pata
Minisa amaraniya vunoth
Amaraniya vedo ....
Siyalla herada yayuthu bava dena
Sakvithi kirula dara
Mulu lova labunath thutu novana
Minisa amaraniya vuvoth
Amaraniya vedo...අමරණීය වේදෝ මිනිසා ගී පද
අමරණීය වේදෝ මිනිසා
විදුනැණ මුදුනතදි
මරණය මරා දමා
අමරණීය වේදෝ මිනිසා
අනියත දිවියේ පසුපස
මරණය ලුහුබැඳ එනයුරු දැක දැක
සසර ක්ලේෂයන් කුළු ගන්වා
නොමිනිස් කම් පතා
මිනිසා අමරණීය වුනොත්
අමරණීය වේදෝ ....
සියල්ල හැරදා යායුතු බව දැන
සක්විති කිරුළ දරා
මුළු ලොව ලැබුණත් තුටු නොවනා
මිනිසා අමරණීය වුවොත්
අමරණීය වේදෝ...Performances of Amaraniya Wedo Minisa
Cover versions, live performances, and reality-show contestant performances of “Amaraniya Wedo Minisa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amaraniya Wedo Minisa LyricsAmaraniya Wedo Minisa Lyrics Englishඅමරණීය වේදෝ මිනිසාඅමරණීය වේදෝ මිනිසා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
