Nannadunana Sulangak Nam Lyrics by Amarasiri Peiris
Nannadunana Sulangak Nam (නන්නාඳුනනා සුළඟක් නම්) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Nayanasena Wanninayaka, and the music is composed by Karunarathna Wijewardana. This page presents the Nannadunana Sulangak Nam lyrics in Sinhala script (නන්නාඳුනනා සුළඟක් නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nannadunana Sulangak Nam |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Nayanasena Wanninayaka |
| COMPOSER | Karunarathna Wijewardana |
| VIEWS | 1 |
| UPDATED |
Nannadunana Sulangak Nam Lyrics
Nannandunana sulagak nam
Eya dara ganna thibuna
Nannandunana piyambikaviya
Hitha avathan kota
Suli sulagak vi
Oba yanna gihilla thibuna
Geyi avilunu gini pitata giya
Pita gindara geyi avila giya
Yali ipadenu bari
Sasvamika pema
Paela dorin pala giya
Kedirili varusa ada heluna
Ma hadavatha doragulu vehuna
Yali sipaganu bari
Nube kadulu bindu
Ma urathalayae itiri vuna
Nannandunana ....නන්නාඳුනනා සුළඟක් නම් ගී පද
නන්නාඳුනනා සුළඟක් නම්
එය දරා ගන්න තිබුණා
නන්නාඳුනනා පියම්බිකාවිය
හිත අවතැන් කොට
සුලි සුළගක් වී
ඔබ යන්න ගිහින් තිබුනා
ගෙයි ඇවිළුණු ගිනි පිටට ගියා
පිට ගින්දර ගෙයි අවිල ගියා
යලි ඉපදෙනු බැරි
සස්වාමික පෙම
පෑල දොරින් පලා ගියා
කෙඳිරිලි වරුසා ඇද හැලුනා
මා හදවත දොරගුළු වැහුනා
යලි සිපගනු බැරි
නුබේ කදුළු බිඳු
මා උරතලයේ ඉතිරි වුනා
නන්නාඳුනනා ....Related Songs and Tags
Nannadunana Sulangak Nam LyricsNannadunana Sulangak Nam Lyrics Englishනන්නාඳුනනා සුළඟක් නම්නන්නාඳුනනා සුළඟක් නම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsKarunarathna Wijewardana ComposerNayanasena Wanninayaka Lyricist