Hanthana Kanduwetiya Lyrics
“Hanthana kaduwetiya eda wageyi adath” (හන්තාන කඳුවැටිය එදා වාගෙයි අදත්), Hanthana Kanduwetiya (හන්තාන කඳුවැටිය) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is හන්තාන කඳුවැටිය ගී පද, and many know it simply as Hanthana kaduwetiya.
| SONG | Hanthana Kanduwetiya |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 23 |
| UPDATED |
Hanthana Kanduwetiya Lyrics Singlish
Hanthana kaduwetiya eda wageyi adath
Mahaweliya purudu se gala yaavi hetath
Sarasaviye thuruwadulu milinawa nae thawath
Eth ada kumariye oba koheda mama koheda
Eda apa pem vadan dedu liya madulu yata
Pemwathun pem vadan dodanawa
Apa samaga nida siti awanhala desumhala
Purudu se balagena innawa
Hanthana kaduwetiya.....
Me bime sangawa ati siwwasaka atheethaya
Yali yalith mathakayata nagenawa
Mahat vehesak dara sangawanna thaet karath
Nethu alata kadulu bindu nagenawa
Hanthana kaduwetiya.....හන්තාන කඳුවැටිය ගී පද
හන්තාන කඳුවැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත්
සරසවියේ තුරුවදුලු මිලිනව නෑ තවත්
ඒත් අද කුමරියේ ඔබ කොහෙද මම කොහෙද
එදා අප පෙම් වදන් දෙඩු ලිය මඩුළු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමග නිදා සිටි අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා
හන්තාන කඳුවැටිය.....
මේ බිමේ සැඟව ඇති සිව්වසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කරත්
නෙතු අලට කදුළු බිංදු නැගෙනවා
හන්තාන කඳුවැටිය.....Performances of Hanthana Kanduwetiya
Cover versions, live performances, and reality-show contestant performances of “Hanthana Kanduwetiya” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanthana Kanduwetiya LyricsHanthana Kanduwetiya Lyrics Englishහන්තාන කඳුවැටියහන්තාන කඳුවැටිය ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics



