Malak Une Ai Nuba Mata Lyrics by Amarasiri Peiris
Malak Une Ai Nuba Mata (මලක් උනේ ඇයි ඔබ මට) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Saman Athawudahetti, and the music is composed by Kalani Perera. This page presents the Malak Une Ai Nuba Mata lyrics in Sinhala script (මලක් උනේ ඇයි ඔබ මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malak Une Ai Nuba Mata |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Saman Athawudahetti |
| COMPOSER | Kalani Perera |
| VIEWS | 43 |
| UPDATED |
Malak Une Ai Nuba Mata Lyrics
Malak une ai oba mata
Jeevitayata suwada salana
Enamudu sipa gannata thahanam...
Wilak une ai oba mata
Jeevitayata sisila isina
Diya dothak bonnata thahanam...
Pahan tharukawak se jeevitayata maga kiwada...
E eliyen mahada pahan dalwanu kelasin...
Sahan geethikawak se jeevithaye gim niwuwada...
E giye sonduru vadan mumunanu kelasin...මලක් උනේ ඇයි ඔබ මට ගී පද
මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...
විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...
සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...
Related Songs and Tags
Malak Une Ai Nuba Mata LyricsMalak Une Ai Nuba Mata Lyrics Englishමලක් උනේ ඇයි ඔබ මටමලක් උනේ ඇයි ඔබ මට ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsKalani Perera ComposerSaman Athawudahetti Lyricist