Wala Athula Siri Yahane Lyrics
“wala athula siri yahane” (වලා අතුල සිරි යහනේ), Wala Athula Siri Yahane (වලා අතුල සිරි යහනේ) lyrics: a Sinhala song about nature sung by Amarasiri Peiris, with words by Sunil Rathnayake and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වලා අතුල සිරි යහනේ ගී පද.
| SONG | Wala Athula Siri Yahane |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Sunil Rathnayake |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Nature |
| VIEWS | 18 |
| UPDATED |
Wala Athula Siri Yahane Lyrics Singlish
wala athula siri yahane
unusum hiru kedi porawa
indrachapa kumaraya nida watenawa
mal sugandhayen nalewena
latha madulle lagagena
ran ran siyothun gi sindu kiyanawa
jeewithaya wage mumunana
adaraya wage dilihena
diya tharanga pokurak eliyen naliyanawa
nodaruwaku athin boda wuna
sithuwamak lesin sundara
pata ranakin dasatha rata wiyanawa
kiri wadi nathana goyamata
mihidumin wetunu pini kata
randamak wage gelawata ranin dilenawa
hetak gena yamak nodakina
hetak thibe dayi nosithana
kenek madhuwithak thol aga thawaragannawa
wala athula siri yahane....වලා අතුල සිරි යහනේ ගී පද
වලා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා
ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා
නොදරුවකු අතින් බොඳ වුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දසඅත රටා වියනවා
කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා
වලා අතුල සිරි යහනේ....Performances of Wala Athula Siri Yahane
Cover versions, live performances, and reality-show contestant performances of “Wala Athula Siri Yahane” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWala Athula Siri Yahane (වලා අතුල සිරි යහනේ) | Amarasiri PeirisSARIGAMA Old Sinhala Songs
▶CoverShahen Silva - Wala Athula Siri Yahane but Lofi (වලා අතුල සිරි යහනේ) | SajjayaSajjaya - සාජ්ජය
▶CoverWala Athula Siri YahanePremasiri Khemadasa - Topic
▶CoverWala Athula Siri yahane Amarasiri PeirisRansiri Silva
▶CoverWala athula siri yahane_Amarasiri PeirisMeththa Metta
▶CoverWala Athula Siri Yahane - Amarasiri Pieris (වලා අතුල සිරි යහනේ - අමරසිරි පීරිස්)Sinhala Songs 3000
▶CoverWala athula siri yahane cover | වලා අතුල සිරි යහනේ @LasithaEshanLasitha Eshan
▶CoverWala Athula Siriyahane Cover by Malinda KularatneMalinda Kularatne
▶CoverWala Athula Siri Yahane | වලා අතුල සිරි යහනේ | Amarasiri Peiris | SL LUCKY MUSICSL LUCKY MUSIC
▶CoverWala Athula Siri Yahane(Acoustic Version)By RAWEEN KANISHKA -- වලා අතුල සිරි යහනේ -- රවීන් කනිශ්කSinhala Sindu -සිංහල සින්දු
▶CoverWala Athula Siri Yahane (වලා අතුල සිරි යහනේ )| Esraj Covered By Ayeshma MadanayakeMiyesi Classical - Minoli
▶CoverWala Athula Siriyahane වලා අතුල සිරියහනේJinendra Bandara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wala Athula Siri Yahane LyricsWala Athula Siri Yahane Lyrics Englishවලා අතුල සිරි යහනේවලා අතුල සිරි යහනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsPremasiri Kemadasa ComposerSunil Rathnayake Lyricist
