Mage Punchi Rosa Male Lyrics by Amarasiri Peiris
Mage Punchi Rosa Male (මගේ පුංචි රෝස මලේ) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Dammika Bandara, and the music is composed by Danister Perera. This page presents the Mage Punchi Rosa Male lyrics in Sinhala script (මගේ පුංචි රෝස මලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Punchi Rosa Male |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Dammika Bandara |
| COMPOSER | Danister Perera |
| VIEWS | 92 |
| UPDATED |
Mage Punchi Rosa Male Lyrics
Mage punchi rosa male
Mamai numbe viyapath bambara
(numba heenan vath
nodakina kumara...//)
Kaluvara rae sandak wage
Ahase numba innawa nam
Aasai mama noke kaviya - obata kiyanne
Tarahak naeha numba baesa yanna
Mage punchi rosa male....
Mage punchi nawathanae
Aewidin saeri saranawa nam
Aasai man kawulu piyan - haerala thianna
Tarahak naeha naewith inna
Mage punchi rosa male....මගේ පුංචි රෝස මලේ ගී පද
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
(නුඹ හීනෙන් වත්
නොදකින කුමරා...//)
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය - ඔබට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න
මගේ පුංචි රෝස මලේ....
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවා නම්
ආසයි මං කවුළු පියන් - හැරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ....Related Songs and Tags
Mage Punchi Rosa Male LyricsMage Punchi Rosa Male Lyrics Englishමගේ පුංචි රෝස මලේමගේ පුංචි රෝස මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDanister Perera ComposerDammika Bandara Lyricist