Para Nowena Eka Malak Lyrics
“Para nowena eka malak penila” (පර නොවේනා එක මලක් පෙනීලා), Para Nowena Eka Malak (පර නොවේනා එක මලක්) lyrics: a Sinhala sad song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පර නොවේනා එක මලක් ගී පද.
| SONG | Para Nowena Eka Malak |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Para Nowena Eka Malak Lyrics Singlish
Para nowena eka malak penila
Udaha isavwe
Palu akeekaru mage hitha lathewenawa
Sinha nadunana karunawak nathi
Mal gena ai hitha piriya wadanne
Hendirikkaa mal aherunu waduwe
Diviya nowe parasathu wage
Owun neluwa mal motadae mata penune
Aran nogiya duk warak aragenai
Aapasu man geta godawadune
Para nowena....
Dinaganna mata athadi nathida
Game kusuma laga labana dohe
Pita gamakinwith kadanai neda
Game upan api game thaeweddi
Apema mal pitagam yanawa
Para nowena....පර නොවේනා එක මලක් ගී පද
පර නොවේනා එක මලක් පෙනීලා
උඩහ ඉසව්වේ
පාළු අකීකරු මගෙ හිත ලතැවෙනවා
සිනහ නාදුනන කරුණාවක් නැති
මල් ගැන ඇයි හිත පිරිය වඩන්නේ
හෙන්දිරික්කා මල් ඇහැරුණු වදුවේ
දිවිය නොවේ පරසතු වාගේ
ඔවුන් නෙලුව මල් මොටදෑ මට පෙනුනේ
අරන් නොගිය දුක් වරක් අරගෙනයි
ආපසු මං ගෙට ගොඩවැදුනේ
පර නොවේනා....
දිනාගන්න මට අතදිග නැතිදා
ගමේ කුසුම ලග ලබන දොහේ
පිට ගමකින්විත් කඩානයයි නේදෝ
ගමේ උපන් අපි ගමේ තැවෙද්දී
අපේම මල් පිටගම් යනවා
පර නොවේනා....Performances of Para Nowena Eka Malak
Cover versions, live performances, and reality-show contestant performances of “Para Nowena Eka Malak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Para Nowena Eka Malak LyricsPara Nowena Eka Malak Lyrics Englishපර නොවේනා එක මලක්පර නොවේනා එක මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

