Wasathkala Gee Lyrics
“Vasatkala gee gayu siyoth kala” (වසත්කළ ගී ගැයූ සියොත් කැළ): Wasathkala Gee (වසත්කළ ගී) lyrics, a Sinhala song about nature sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වසත්කළ ගී ගී පද, and many know it simply as Vasatkala gee.
| SONG | Wasathkala Gee |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Wasathkala Gee Lyrics Singlish
Vasatkala gee gayu siyoth kala
Nihadama kimada me ahasthala
Sinda damme kawurunda sarathsara
Paminenna pera sitama himath kala
Mal tayama sihil suwa vatakara
Nela gatdina sema daelathara
Eda wage ma sareli nihada kala
Kimada me rath wuwane nihada sara
Pura handath poyatama nagena kala
Dili dili niwena tharu opa kara
Nothabama thawath piyada
Nawathinna hakida me giman hala
Vasatkala gee gayu .....වසත්කළ ගී ගී පද
වසත්කළ ගී ගැයූ සියොත් කැළ
නිහඬවම කිමද මේ අහස්තල
සිඳ දැම්මේ කවුරුන්ද සරත්සර
පැමිණෙන්න පෙර සිටම හිමත් කළ
මල් තයම සිහිල් සුව වටකර
නෙලා ගත්දින සේම දෑලතර
එදා වාගෙම සරෙලි නිහඬ කළ
කිමද මේ රත් වුවනේ නිහඬ සර
පුර හඳත් පෝයටම නැගෙන කල
දිලි දිලි නිවෙන තරු ඔප කර
නොතබාම තව තවත් පියවර
නවතින්න හැකිද මේ ගිමන් හල
වසත්කළ ගී ගැයූ .....Related Songs and Tags
Wasathkala Gee LyricsWasathkala Gee Lyrics Englishවසත්කළ ගීවසත්කළ ගී ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics