Snehaye Nagarayai Lyrics by Amarasiri PeirisManik Jayasekara
Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) is a Sinhala song sung by Amarasiri Peiris and Manik Jayasekara. The lyrics were written by Hemasiri Gunathunga, and the music is composed by Rohana Weerasinghe. This page presents the Snehaye Nagarayai lyrics in Sinhala script (ස්නේහයේ නගරයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Snehaye Nagarayai |
|---|---|
| SINGER | Amarasiri Peiris, Manik Jayasekara |
| LYRICIST | Hemasiri Gunathunga |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 68 |
| UPDATED |
Snehaye Nagarayai Lyrics
Snehaye nagarayai sitha mage
Mavathak ho nowu ragaye
Vandanave gihilla innna aasai matath
Koi isavveda e meth pure....
Yauwne nil nuwan se randi
Ran malak veda hada sal vane
Neth pahan dalwala - sith sandun dum deva
Ran sina pami pujasane...
Snehaye nagarayai sitha mage....
Me navathen gewa athmayee
Yanathura milina vee mathu dine
Senehase sihilamin - dovana se yadimi man
Pujaneeyai uthum adare...
Snehaye nagarayai sitha mage
Mavathak ho nowu ragaye
(Vandanave gihilla innna aasai matath
Koi isavveda e meth pure...///)ස්නේහයේ නගරයයි ගී පද
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...
ස්නේහයේ නගරයයි සිත මගේ....
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ...
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
(වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ...///)Related Songs and Tags
Snehaye Nagarayai LyricsSnehaye Nagarayai Lyrics Englishස්නේහයේ නගරයයිස්නේහයේ නගරයයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsRohana Weerasinghe ComposerHemasiri Gunathunga Lyricist