Epa Miwitha Lyrics
“Epa meewitha mage muwagata //” (එපා මීවිත මගේ මුවගට //), Epa Miwitha (එපා මීවිත) lyrics: a Sinhala heartbreak song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is එපා මීවිත ගී පද, and many know it simply as Epa meewitha.
| SONG | Epa Miwitha |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Epa Miwitha Lyrics Singlish
Epa meewitha mage muwagata //
Laye avigena agni jaala
Niwannata baa meewithen //
Mathakaye dasa maara senaa
Ruduru avigena viyaru vee
Luhubandiyi maa luhubandiyi
Meewithen dinanu hakiveda
Epa meewitha mage .....
Bindunu premaya hiru hatak vee
Indradiga numbagema nage
Davi aluwei mage wijithaya
Meewithen eya niwanu hakiveda //
Epi meewitha mage ....එපා මීවිත ගී පද
එපා මීවිත මගේ මුවගට //
ළයේ ඇවිගෙන අග්නි ජාලා
නිවන්නට බෑ මීවිතෙන් //
මතකයේ දස මාර සේනා
රුදුරු අවිගෙන වියරු වී
ලුහුබඳියි මා ලුහුබඳියි
මීවිතෙන් දිනනු හැකිවේද
එපා මීවිත මගේ .....
බිඳුණු ප්‍රේමය හිරු හතක් වී
ඉන්ද්‍රදිග නුඹගෙම නැගේ්
දැවී අළුවෙයි මගේ විජිතය
මීවිතෙන් එය නිවනු හැකිවෙද //
එපි මීවිත මගේ ....Related Songs and Tags
Epa Miwitha LyricsEpa Miwitha Lyrics Englishඑපා මීවිතඑපා මීවිත ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics