Wahinna Muthu Wassak Lyrics by Amarasiri PeirisSamitha Mudunkotuwa
Wahinna Muthu Wassak (වහින්න මුතු වැස්සක්.) is a Sinhala song sung by Amarasiri Peiris and Samitha Mudunkotuwa. The music is composed by Ranga Dasanayaka. This page presents the Wahinna Muthu Wassak lyrics in Sinhala script (වහින්න මුතු වැස්සක්. ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wahinna Muthu Wassak |
|---|---|
| SINGER | Amarasiri Peiris, Samitha Mudunkotuwa |
| COMPOSER | Ranga Dasanayaka |
| VIEWS | 8 |
| UPDATED |
Wahinna Muthu Wassak Lyrics
Visirunu taru path sinduna
Hima pini pavanak seluna
Thigasiye yamtham sitha mage kithikavuna
Pini nille siththamwala pem ingi labuna
Sithuwili kalambak mewila
Hada mudu hanguman danila
Sanasume innam laya matha hisa sathapa
Nethu delwi athnam mage langa numba semada
Vahinna muthu vessak//
Sitha pahanwa inne
Paethum lanwela sangawa
Vahinna muthu vessak//
Hada vahanwa inne
Sithum ituwela nododa
Nethu kone kandulu inuwe netha ma
Paethu lese suwada randune sada
Hada gabe numba idu naththe dasanthe
Nuba mage sonduru mathake randuna
Ruwa mawe doraka kshithije ima ha
Duka hithe numba nolebe kiya
Hitha mage numba puda dunne wasanthe
Sanda rae hanguma pavane seluna
Vahinna muthu vessak...වහින්න මුතු වැස්සක්. ගී පද
විසිරුනු තරු පත් සිඳුනා
හිම පිණි පවනක් සැලුනා
තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා
පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබුනා
සිතුවිලි කළඹක් මැවිලා
හද මුදු හැඟුමන් දැනිලා
සැනසුමේ ඉන්නම් ළය මත හිස සතපා
නෙතු දැල්වී ඇත්නම් මගෙ ලඟ නුඹ සැමදා
වහින්න මුතු වැස්සක්//
සිත පහන්ව ඉන්නේ
පැතුම් ළංවෙලා සඟවා
වහින්න මුතු වැස්සක්//
හද වහන්ව ඉන්නේ
සිතුම් ඉටුවෙලා නොදොඩා
නෙතු කොනේ කඳුළු ඉනුවේ නැත මා
පැතු ලෙසේ සුවඳ රැඳුනේ සදා
හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ
නුඹ මගේ සොඳුරු මතකේ රැඳුනා
රුව මැවේ දොරක ක්ෂිතිජේ ඉම හා
දුක හිතේ නුඹව නොලැබේ කියා
හිත මගේ නුඹට පුද දුන්නේ වසන්තේ
සඳ රැයේ හැඟුම පවනේ සැළුනා
වහින්න මුතු වැස්සක්...Performances of Wahinna Muthu Wassak
Cover versions, live performances, and reality-show contestant performances of “Wahinna Muthu Wassak” on YouTube.
Cover Versions · 5
▶CoverWahinna Muthu Wassak (වහින්න මුතු වැස්සක්) | Miyuru & Apoorwa | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverWahinna Muthu Wassak (වහින්න මුතු වැස්සක්) - EDM Cover VersionCover Club
▶CoverWahinna Muthu Wassak වහින්න මුතු වැස්සක් || සමිතා & අමරසිරි පිරිස් ||.Chamila Thanushi
▶CoverWahinna Muthu Wessak වහින්න මුතු වැස්සක් | Deshan SumanathilakaMusic of Deshan
▶CoverWahinna Muthu Wassak (වහින්න මුතු වැස්සක්)Heart FM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wahinna Muthu Wassak LyricsWahinna Muthu Wassak Lyrics Englishවහින්න මුතු වැස්සක්.වහින්න මුතු වැස්සක්. ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsRanga Dasanayaka Composer