Rathriya Sira Geyak Lyrics by Amarasiri Peiris
Rathriya Sira Geyak (රාතිය සිර ගෙයක්) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Rathriya Sira Geyak lyrics in Sinhala script (රාතිය සිර ගෙයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathriya Sira Geyak |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 10 |
| UPDATED |
Rathriya Sira Geyak Lyrics
Raathiya sira geyak
Andhakaaraya ruduru danduwamak
Premaye warada kala paraajitha pemwathuni
Numbalata raathiya sirageyak
Andhakaaraya ruduru danduwamak //
Ninda widi kenek nam oba
Dakiya yathuma we sihinayak
Aadaraya kala nam pahan kala yathuy
Nidi nathi rayak
Hadawathak thibuni nam
Thibiya yuthuwe obata premayak
Premayak thibunu thana sangawa nathi
Sadhaathana shokayak
Raathiya sira geyak
Andhakaaraya ruduru danduwamakරාතිය සිර ගෙයක් ගී පද
රාතිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්
ප්‍රේමයේ වරද කල පරාජිත පෙම්වතුනි
නුඹලාට රාතිය සිරගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක් //
නින්ද විඳි කෙනෙක් නම් ඔබ
දැකිය යුතුම වේ සිහිනයක්
ආදරය කලා නම් පහන් කල යුතුය
නිදි නැති රැයක්
හදවතක් තිබුනි නම්
තිබිය යුතුවේ ඔබට ප්‍රේමයක්
ප්‍රේමයක් තිබුනු තැන සැඟව නැති
සදාතන ශෝකයක්
රාතිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක් Related Songs and Tags
Rathriya Sira Geyak LyricsRathriya Sira Geyak Lyrics Englishරාතිය සිර ගෙයක්රාතිය සිර ගෙයක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics