Sakman Sada Ikman Kara Lyrics by Amarasiri Peiris
Sakman Sada Ikman Kara (සක්මන් සඳ ඉක්මන් කර) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Sakman Sada Ikman Kara lyrics in Sinhala script (සක්මන් සඳ ඉක්මන් කර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sakman Sada Ikman Kara |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 5 |
| UPDATED |
Sakman Sada Ikman Kara Lyrics
sakman sanda ikman kara poyadata eyai
gomman sita pahan eliya pilibada sitamai
lan wennata vidiyak nae hiten vitaramai
suvandak misa oba laga nae heenayak vagei
ninda yaaya pura duvana kande hevenali
duvanova vagei numba gena mage sitivili //
nana thote numbage manik daesa muna gasei
yanna bayai e dandan hitath kalabalai
sakman sanda ikman ....
bindu polata pilkadeta man duva ennan
pilkade tikak idala athulata ennan //
saddanokara hitiyaothin idda gasu men
detole susumak thiyala apasu yannan
sakman sanda ikman ....සක්මන් සඳ ඉක්මන් කර ගී පද
සක්මන් සඳ ඉක්මන් කර පෝයදාට එයි
ගොම්මන් සිත පහන් එලිය පිළිබද සිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළග නෑ හීනයක් වගෙයි
නින්ද යාය පුරා දුවන කන්දෙ හෙවනැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි //
නාන තොටේ නුඹගේ මැණික් දෑස මුණ ගැසෙයි
යන්න බයයි ඒ දණ්ඩන් හිතත් කලබලයි
සක්මන් සඳ ඉක්මන් ....
බිංදු පොලට පිල්කඩේට මං දුව එන්නම්
පිල්කඩේ ටිකක් ඉදලා ඇතුලට එන්නම් //
සද්දනොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්
සක්මන් සඳ ඉක්මන් ....Performances of Sakman Sada Ikman Kara
Cover versions, live performances, and reality-show contestant performances of “Sakman Sada Ikman Kara” on YouTube.
Cover Versions · 4
▶CoverSakman Sanda Ikman Kara - Amarasiri Peiris (සක්මන් සඳ ඉක්මන් කර - අමරසිරි පීරිස්)Kirula Radio
▶Coverසක්මන් සඳ ඉක්මන් කර........... Sakman sanda song sinhala classic songChannel 92
▶CoverSakman Sanda Ikman Kara සක්මන් සඳ ඉක්මන් කර Sri SinduSRI Sindu
▶CoverSakman Sada Ikman Kara | Amarasiri PeirisT Max
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakman Sada Ikman Kara LyricsSakman Sada Ikman Kara Lyrics Englishසක්මන් සඳ ඉක්මන් කරසක්මන් සඳ ඉක්මන් කර ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics